ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – සජබය රජයෙන් ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීම සහ මෙරට තානාපති කාර්යාලයේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහතික කරන ලෙස සමගි ජන බලවේගය (එස්ජේබී) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සමගි ජනබලවේග නායක සජිත්‍ ප්‍රේමදාස මහතා මේ බව පැවැසීය.

Exit mobile version