ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව මෙම පිළිවෙත ක්‍රියාත්මක කරන බවත්, ජර්මනියේ සිදුකළ පරීක්ෂණයකට අනුව ඇස්ට්‍රසෙනෙකා එන්තේ මාත්‍රා දෙකම ලබාගැනීමෙන් ලැබෙන ඵලදායීතාවට වඩා ඉහළ පලදායීතාවක් ඉන් ලැබෙන බවත් රාජ්‍ය අමැතිවරයා කියයි.
එම පර්යේෂණයේ ප්‍රතිඵල මීට දෙදිනකට ඉහත දී නිකුත් කළ බවත් ඇමතිවරයා පවසයි.