සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්ල ඛේදවාචකයේ දී කොන්දේසි නැතිව සේවයට කැප වුන වෛද්‍ය පාලිත රාජපක්ෂ ඉලක්ක කරගෙන මඩ ව්‍යාපෘතියක්….

by editor
සැප්තැම්බර් 26, 2025
in පුවත්
palitha
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

ඇල්ලවැල්ලවාය මාර්ගයේදී පසුගියදා ඇති වු බස්රථඅනතුරෙන් විපතට පත්වූවන් බේරාගැනීමට දිවිහිමියෙන් කටයුතු කළ  බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව මාධ්‍ය හසුරුවන කණ්ඩායමක් විසින් පහත් මඩ ප්‍රචාරයක් ගෙන යෑම හේතුවෙන් වෛද්‍යවරයා දැඩි අසීරුවකට පත් වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව ලංකාසර කළ විමසුමක දී වෛද්‍ය පාලිත රාජපක්ෂ  ප්‍රකාශ කළේ ඇල්ලවැල්ලවාය මාර්ගයේ සිදු වූ  අනතුර සම්බන්ධයෙන් තමා කටයුතු කළ ආකාරය අභියෝගයට ලක්කරමින් ඇතැම් පුද්ගලයින් මාධ්‍ය  හසුරුවන ඇතැම් පිරිස් ද උපයෝගී කරගෙන   තමාට  මඩගැසීමේ  ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එය දෙස උපේක්ෂාවෙන් බලා සිටින බවත්ය.

තමා ඒ මොහොතේදී කටයුතු කළේ රාජකාරියට වඩා මනුෂ්‍යත්වයට මුල් කර ගනිමින් බවද රෝහල් අධ්‍යක්ෂවරයාව දැනුවත් කරමින් ඔහුගේ අනුදැනුම මත  අවශ්‍ය කටයුතු නීත්‍යනුකූලය මෙහෙය වූ බවද හෙතෙම පැවසුවේය.

මේ වනවිට නිර්ණාමික දුරකථන ඇමතුම් ලබාදෙමින්   අසභ්‍යවචනයෙන් බැනවැදී  තමන් ක්‍රියා කළ ආකාරය ගර්හාවට ලක් කරන තැනට තත්ත්වය උග්‍ර වී ඇති බව පවසන වෛද්‍ය පාලිත රාජපක්ෂ ඊයේ (25) උදෑසන ද තමා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ රාජකාරී කරමින් සිටින අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දී තමාගේ මව සිහිපත් කරමින් අසභ්‍ය අයුරින් බැන වැදුණු බව හෙළි කළේය.

නැවත එම දුරකථන අංකයට කථා කළත් ක්‍රියාත්මක නොවුන බව පවසන වෛද්‍යවරයා මේ ආකාරයේ වර්ධනයන් සිදුවහොත් නම් නෛතික ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව ද පැවසුවේය. ඔහු පෙන්වා දෙන්නේ  මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් සියලුම කොන්දේසි අමතක කර වෛද්‍යවරුන් කරන කැපවීම මේ තරම් සමාජ ගර්හාවට ලක්වන කටයුත්තක් නම්, මෙම ප්‍රතිතචාර අනාගතයේ කිසිම වෛද්‍යවරයෙක් රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් මනුෂ්‍යත්වයේ නාමයෙන් සිදුකරන කැප කිරීම් කිරීමට අධෛර්ය කරනු ඇති බවය.

RelatedPosts

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුකුළු ලොරියක වන අලියෙක් ගැටී ලොරිය පෙරළී යයි… මිය ගිය කුකුළන් පාර පුරාම විසිරෙයි….

Next Post

අවුරුදු 10කින් ගොඩ එතැයි පුරෝකථනය කළ ආර්ථිකය අවුරුදු 04ක් තුළ ගොඩ එනවා… අර්බුදයෙන් වේගයෙන්ම පිටතට පැමිණි රාජ්‍ය ශ්‍රී ලංකාවයි… ජනපති කියයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.