බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ නව සභාපති නිශාන්ත පෙරේරා…

by editor
ඔක්තෝබර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස මෙම මැතිවරණයේ දි ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා පත්කිරිමට නියමිතව ඇති බැව් ජාතික ජනබලවේගයේ විධායක සභික රත්න ගමගේ පවසයි.

උප සභාපතිවරයා පත්කිරිම පිළිබද ජාතික ජනබලවේගය විසින් තවම තින්දුවක් ගෙන නොමැති බවද රත්න ගමගේ මහතා මෙහිදි පැවසිය.
නිශාන්ත පෙරේරා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකි. ඔහු ජාතික ජනබලවේගයේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වේ. විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ ඉතිරි මන්ත්‍රීවරුන් 14 දෙනාම නවකයින් වීමය.

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා නිශාන්ත පෙරේරා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරණු ලබයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මෙහිදි මේ පිළිබඳව අදහස් දක්වමින් රත්න ගමගේ  තවදුරටත් මෙසේද කිවේය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්විමෙන් පසු පළමුවැනි මැතිවරණය තමයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය. මෙම මැතිවරණයේ ප්‍රථිපල අනුව රජය ගෙනයන වැඩපිළිවෙළ ජනතාව අනුමත කරලා තියෙනවා.

ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේ දි ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් ඇල්පිටිය ප්‍ර දේශිය සභා මැතිවරණයේ දි ලබාගෙන තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි ජාතික ජනබලවේගය මිටත් වඩා ඉහළ ඡන්ද ප්‍රතිඵළයක් ලබාගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගන්නවා.

ඇල්පිටිය ඡන්දය ඉතා සාමකාමියි. ජනතාව ඉතා සාමකාමිව ඡන්දය ප්‍රකාශ කළා. බහුතර බලයක් ජාතික ජනබලවේගය සතුවනවිට මැතිවරණය සාමකාමියි.

ඇල්පිටිය ප්‍රා දේශිය සභාවේ ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා මෙසේ කිවේය.

ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු ලංකාවේ පළමු ප්‍රාදේශිය සභාවේ බලය හිමිකරගැනිමට හැකිවුනා. ඉදිරියේ දී ඇල්පිටිය ප්‍රාදේශිය සභාව හොඳම ප්‍රාදේශිය සභාව බවට අපි පත්කරනවා.

අපි සාමුහිකව එකමුතුකමෙන් තමයි මෙම ජයග්‍රහණය ලබාගත්තේ. පවුල්බලය, ධනබලය, නිල බලය ඇල්පිටියේ ජනතාව පරාජයට පත්කළා.”

නිශාන්ත පෙරේරා සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්පියට පුංචි චන්දය… මාලිමාවට විශිෂ්ඨ ජයක්…

Next Post

ඡන්ද පොස්ටර් අලවමින් සිටි පුද්ගලයෙක් විදුලි සැර වැදී මිය යයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.