ගින්න පාලනය වී ඇති බව සැබෑය. නමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තවමත් ගිනි ගනිමිනි. එහි සුන්බුන් අබලි සමග ප්ලාස්ටීක් විශාල ප්‍රමාණයක් බටහිර වෙරළ තීයට ව්‍යසනයට ලක් කර ඇත.
ගුවන් හමුදාව අදත් ගිනි නිවීමේ මෙහෙයුම දියත් කර තිබිණි. බෙල් 212 හෙළිකොප්ටර් යානාවකින් ගුවනේ සිට නෞකාවමතව ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425ක් හෙළීම ගුවන් හමුදාව විසින් සිදුකළේය.
මීට අමතරව නෞකාවේ ගින්නේ වර්තමාන තත්වය පිළිබඳ මේ මෙහෙයුමේ දත්තවලින් අදාල අංශ දැනුවත් කීරීම සිදු විය.
මේ ගුවන් නිලධාරීන් ගින්න මතට ගිනි නීවීමේ රසායන ද්‍රව්‍ය දමන ආකාරයයි.