බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වැලදීමෙන් මරුට

by Lanka Sara Editor
ඔක්තෝබර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වැලදීමෙන් මරණයට පත්වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා වූ විශ්‍රාමික හමුදා ජෙනරාල් කොලින් පවෙල් කොරෝනා වෛරසය ආසදනයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් අද දින මරණයට පත්ව තිබේ.
කීර්තිමත් ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරියෙකු ලෙස වසර තිස් පහක කාලයක් සේවය කර පසුව දේශපාලනයට පිවිස ඇමරිකා ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් වූ ඔහු මිය යන විට අසූ හතර හැවරදි වියේ පසුවිය.
කාලයක් පිලිකා රෝගයේ පීඩා විදි පවෙල් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා සිටියද කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් අද දින මරණයට පත්වූ බව ඔහුගේ පවුලේ සමාජිකයින් නිවේදනය කළ බව ඇමරිකානු මාධ්‍ය සඳහන් කරයි.
ඔහුගේ දෙමාපියන් ජැමෙයිකාවේ සිට ඇමරිකාවට සංක්‍රමාණය වූ අතර නිව්යෝක් නගරයේ හැදී වැඩුණුද පාසල් වියේ ඉගෙනුම් කටයුතු වලට වැඩි දක්ෂතාවයක් දැක්වූ දරුවෙක් නොවීය.
කෙසේ වෙතත් කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා සේවයට එක්වූ අතර 1958දී දෙවන ලුතිනන්වරයෙකු බවට පත්විය. පසුව වියට්නාම යුද්ධයට එක්වූ පවෙල් හට ක්‍රමක් ක්‍රමයෙන් තරු හතරේ ජෙනරාල්වරයෙකු දක්වා සාර්ථක ගමනක් පැමිණීමට හැකිවිය.
පසුව ඔහු 2001 වර්ෂයේදී ඇමරාකාවේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් හිටපු ජනාධිපති ජොජ් ඩබ්ලිව් බුෂි විසින් පත් කරනු ලැබීයී. එම ධුර කාලයේදී පවෙල් විසින් ඉරාකය සතුව න්‍යෂ්ටික අවි සතු බවට ප්‍රකාශ කරමින් ඉරාක යුද්ධයට මූලිකත්වය ගත් චරිතයක් බවටද ඉතිහාසයට එක්විය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්දුල වර්ණපුර ගැන පාලිත පෙරේරා කියන අසිරිමත් කතාව

Next Post

කොවිඩ් මරණ 13 500 ඉක්මවා යයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.