ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.
ඊයේ ඇඳිරි නීතිය පනවනු ලැබුවේ අද අළුයම 06 දක්වාය.

ඊයේ ඇඳිරි නීතිය පනවනු ලැබුවේ අද අළුයම 06 දක්වාය.

© 2020 - 2026 Lankasara.com.