සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඟලුම් කම්හලක සේවයට කියා කොළඹ පැමිණි බිරිය සොයන් ආපු සැමියාට ඇය සම්බාහන මධ්‍යස්ථානයක දී හමුවෙලා… ගුටි කෙළියක් නිසා සැමියාත් බිරියත් රෝහලේ!

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කොළඹ ඇගලුම් කම්හලක සේවයට යන බව පවසා මුලතිව් සිට කොළඹට සම්බාහන සේවයේ නිරත වූ කාන්තාවක් සොයා ගිය ඇගේ සැමියා සම්බාහන මධ්‍යස්ථානය තුළදීම කාන්තාවට පහර දීම නිසා ඔහුව ඊයේ ( 20 ) පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.

මුලතිව් මුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් මීට මාස දෙකකට පමණ ඉහතදී කොළඹට ගොස් ඇත්තේ ඇගලුම් කම්හලක සේවය කිරීමටය.

ඇය සමග සේවය කළ තවත් කාන්තාවන් කීප දෙනෙකු එම රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් කාලය ලැබෙන අවස්ථාවලදී කොළඹට ආසන්න ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් විටින් විට ගණිකා වෘත්තියේද යෙදී අමතර මුදලක් සොයා ගෙන තිබේ.

ඇඟලුම් කම්හලේ සේවය කරණ මුලතිව් ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් මේ ගැන මුලතිව් සිටින ස්වාමියාට තොරතුරු පැවසීමෙන් පසුව ස්වාමියා මුලතිව් සිට කොළඹට ගොස් ඇත්තේ තම බිරිද සම්බන්ධයෙන් කී කතාවේ සත්‍යතාවය දැන ගැනීමටය.
සිය බිරිද සොයා ගිය ඔහුට අවසානයේදි බිරිය හමු වී ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයක දී ය.

ඇති වූ කෝපය මත ඔහු බිරියට දැඩි සේ පහර දෙන්නට වූයෙන් එම ස්ථානයේ සිටි පිරිසක් සැමියාට පහර දී තිබේ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

සැමියා විසින් බිරියට පහර දීම නිසා බිරියද, එතැන සිටි පිරිස පහර දීම නිසා සැමියාද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට සිටියදී බිරිදගේ පැමිණිල්ලක් මත පොලීසිය පැමිණ සැමියාව රෝහලේදීම අත් අඩංගුවට ගෙන ඇත.

සැමියාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර සමියා බිරියගෙන් වෙන් වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස රෝහලේ සිට මුලතිව් ප්‍රදේශයේ නීතිඥවරයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කණිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12කට මුදල් ප්‍රතිපාදන දීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි… සල්ලි නැතිලු!

Next Post

ඉදිරි වැඩපිළිවෙළක් නැති අපරිනත දේශපාලකයෙක් සමග සමගි ජන බලවේගය හැදීමට එක් වීම ගැන පසුතැවෙනවා… සජිත් නිරුවත් කර තලතා මන්ත්‍රී ධුරය හැර යයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.