fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආසියානු කුසලාන සත්කාරකත්වය පාකිස්තානයෙන් ගලවා ශ්‍රී ලංකාවට

by editor
ජූනි 11, 2020
in ක්‍රීඩා, පුවත්
433 4
Share on FacebookShare on Twitter

15 වැනි වරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ පාකිස්තානයට තිබු සත්කාරකත්වය ඔවුන්ගෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකාවට ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය සහ ඉන්දියා පාකිස්තාන් අර්බුදය හේතුවෙනි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 1984 දී ආරම්භ වී තිබේ. වැඩිම වරක් ශූරතාව දිනා ගත් ඉන්දියාව අවසන් දෙවසරේදී දිනා ගත් ශූරතාව සමග හත් වරක් එම ශූරතාවට හිමිකම් කියයි. මෙවර සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව පස්වරක්ද පාකිස්තානය දෙවරක්ද ආසියානු ශූරතාව දිනා ඇත.

ලෝක කුසලානට පමණක් දෙවැනි වන මෙම තරගාවලිය පුංචි ලෝක කුසලාන වශයෙන් විස්තර විචාරකයන් හඳුන්වනු ලබන්නේ ලොව ප්‍රධානතම රටවල් තරග වදින හෙයිනි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම සහභාගි වේ.

RelatedPosts

හැකි හැමෝම උදව් කරන්න… අපේක්ෂා රෝහල අනතුරක…

ප්‍රතිකාර ගැනීමට මනම්පිටිය රෝහලට ඇතුළත් කළ දිඹුලාගල නා හිමියන් සේවකයින්ගේ නොසැලකිල්ලෙන් ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ…

පරාක්‍රම සමුද්‍රය වාන් දමයි…

ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලැබුණ ද රජයේ අවසරය අනුව තරගාවලිය සංවිධානය කළ යුතුවේ. කෝවිඞ් 19 වසංගත තත්ත්වයට අනුව රජයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සියලු කටයුතු සිදුකළ යුතු අතර සත්කාරක කණ්ඩායම ඇතුළු සියලුම කණ්ඩායම් දින 14 ක් නිරෝධායනය වීමෙන් පසුව තරගාවලියට සහභාගි විය යුතුවේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ තරගාවලිය පැවැත්වීමට සැප්තැම්බර් මස යෝජනා කර තිබුණද නියමිත දින ප්‍රකාශයට පත්කිරීම තවදුරටත් ප්‍රමාද කර තිබේ. ඒ අයි.සී.සී.ය විසින් ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න ස්ථිර තීරණයක් ලැබෙන තුරුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොල්ලයෙන් පසු ජාතික රෝහලේ ආරක්ෂාව දැඩි වේ

Next Post

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිත අලුත් වෙයි

Related Posts

ලියුකේමියා රෝගයෙන් පෙළෙන 5 හැවිරිදි නොදරුවෙක් - රොයිටර්
පුවත්

හැකි හැමෝම උදව් කරන්න… අපේක්ෂා රෝහල අනතුරක…

පෙබරවාරි 5, 2023
පුවත්

ප්‍රතිකාර ගැනීමට මනම්පිටිය රෝහලට ඇතුළත් කළ දිඹුලාගල නා හිමියන් සේවකයින්ගේ නොසැලකිල්ලෙන් ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ…

පෙබරවාරි 5, 2023
පුවත්

පරාක්‍රම සමුද්‍රය වාන් දමයි…

පෙබරවාරි 5, 2023
Next Post

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිත අලුත් වෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • හැකි හැමෝම උදව් කරන්න… අපේක්ෂා රෝහල අනතුරක…
  • ප්‍රතිකාර ගැනීමට මනම්පිටිය රෝහලට ඇතුළත් කළ දිඹුලාගල නා හිමියන් සේවකයින්ගේ නොසැලකිල්ලෙන් ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ…
  • පරාක්‍රම සමුද්‍රය වාන් දමයි…
  • මියන්මාර් ජාතිකයින් 104 මිරිහානෙන් යළිත් යාපනය බන්ධනාගාරයට…
  • ඖෂධ මිල අඩු කරන්න හිතන්න පෙර හිඟ ඖෂධ ගෙනත් ඉන්න… විශේෂඥ වෛද්‍යවරු කෙහෙළියට දන්වා ඔහු කැඳවූ රැස්වීම වර්ජනය කරති!

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හැකි හැමෝම උදව් කරන්න… අපේක්ෂා රෝහල අනතුරක…
  • ප්‍රතිකාර ගැනීමට මනම්පිටිය රෝහලට ඇතුළත් කළ දිඹුලාගල නා හිමියන් සේවකයින්ගේ නොසැලකිල්ලෙන් ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ…
  • පරාක්‍රම සමුද්‍රය වාන් දමයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist