අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන 10ක් වැය කරන්න අසීරුයි ලු… ආර්ථික අර්බුදය පිට දමා ආණ්ඩුව පුංචි ඡන්දය කල් දමන ලකුණු!

by editor
දෙසැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය කල් දැමීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය බව ද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වැය වනු ඇති බවටත් එම මුදල් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීමට ඉදිරියේ දී මහා භාණ්ඩාගාරය වෙත යෝජනා කිරීම සඳහා සූදානම්වන බවත් ලංකාසර කළ විමසුමක දී  මැතිවරණ දෙපාර්තමේන්තුවේ  ප්‍රකාශකයෙක්  පැවසීය.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානියෙකුගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු කියා සිටියේ රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්නේත් දැඩි අසීරුතාවයක බවය.

එවැනි පසුබිමක මැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීම විශාල ගැටලුවක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජය අද ප්‍රමුඛ අවධානය යොමු කර ඇත්තේ මැතිවරණයකට නොව, ජනතාව ජීවත් කිරීම සඳහා ඔවුන්ගේ එදිනෙදා කටයුතු පවත්වා ගැනීම වෙනුවෙන් බව එම නිලධාරියා කීවේය.

මුදල් නොමැතිකම කඩදාසි හිඟය, විදුලිබල අර්බුදය, ඉන්ධන ප්‍රශ්නය, දේශපාලකයින්ට නිසි ආරක්ෂාවක් සැපයීම ආදී ප්‍රශ්න රැසක්  මැතිවරණයත් සමග මතුවිය හැකි බව ද ඔහු තවදුරටත් කීවේය.

මේ ප්‍රශ්න එකිනෙක නිරාකරණය කරගනිමින් මැතිවරණය පවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ ගොඩනැගෙන්නේ නම් ඒ සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මැතිවරණයට මුහුණ දීම සඳහා ප්‍රධාන හා සුළු පක්ෂ සූදානම් වෙමින් ඇත.

පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් ජනතාව සමග පාරට බසින බවට සමගි ජනබලවේගය මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ වනවිට මේ වසර තුළ එච්.අයි.වී ආසාදිතයින් 600ක්…

Next Post

ෂාෆ්ටර් ගේ මරණය ගැන විමසන්න චමුදිත සමරවික්‍රමත් පොලිසියට කැඳවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.