සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක අංශවල නිල ඇඳුම්වලින් සැරසුන අපරාධකරුවන් විසින් සිදුකළ හැකි ප්‍රභූ ඝාතන තැතක් ගැන පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්!

by editor
සැප්තැම්බර් 21, 2025
in පුවත්
Priyantha-Weerasooriya
Share on FacebookShare on Twitter

අපරාධකරුවන් හෝ රැඩිකල් කණ්ඩායම් ආරක්ෂක හමුදා නිල ඇඳුම් වලින් සැරසී නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීමට ගන්නා උත්සාහයන් වලක්වා ගැනීම සඳහා ප්‍රභූ උත්සව සඳහා අනුයුක්ත කර ඇති ආරක්ෂක නිලධාරීන් නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති  ප්‍රියන්ත වීරසූරිය  තම නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි  පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යවන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මෙම  සතියේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන ලද එම අභ්‍යන්තර චක්‍රලේඛයේ පොලිස්පතිවරයා සඳහන් කරන්නේ, ප්‍රභූ ආරක්ෂාවට ඇති වත්මන් තර්ජන සලකා බැලීමේදී, ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හෝ වෙනත් ආයතනවල නිල ඇඳුමින් සැරසුණු අපරාධකරුවෙකු හෝ ප්‍රචණ්ඩකාරී රැඩිකල්වාදියෙකු ප්‍රභූවරුන් සහභාගී වන විශේෂ අවස්ථාවලට ඇතුළු වී අපරාධයක් හෝ ජීවිත තර්ජනයක් විය හැකි ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ ඇති බව යැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

එබැවින්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වන උත්සවවල ආරක්ෂාව සහ රථවාහන පාලනය වැනි අත්‍යවශ්‍ය රාජකාරි සඳහා  සිය නිලධාරීන්ට පවරන විට, ආරක්ෂක හමුදා නිල ඇඳුම් ඇඳ සිටින අය නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය බව චක්‍රලේඛයේ අවධාරණය කර තිබේ.

ඒ අනුව, එවැනි උත්සවවලදී රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත නිලධාරීන් කල්තියා හඳුනාගෙන ඔවුන්ගේ  අනන්‍යතාවය සත්‍යාපනය කිරීම ඉතා වැදගත් බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

විශේෂ රාජකාරි අවස්ථාවන්හිදී ආරක්ෂක කලාපවල නිලධාරීන් හඳුනා ගැනීම සහ වෙන්කර හඳුනා ගැනීම සඳහා විවිධ වර්ණවලින් යුත් මැණික් කටු පටි, ලාංඡන හෝ වෙනත් සංකේත නිකුත් කිරීමේදී, මෙම කාර්යයන් පෙරට වඩා වැඩි අවධානයකින් සිදු කළ යුතු බව චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් තුවක්කුකරුවෙකු අධිකරණ ශාලාවකදී සැකකරුවෙකු ඝාතනය කළ මෑත කාලීන සිදුවීම් සැලකිල්ලට ගනිමින්, මෙම කාරණය නොසලකා හැරිය නොහැකි බව පොලිස්පතිවරයා නිලධාරීන්ට මතක් කර දෙයි.

එබැවින්, මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර එවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඔහු සියලුම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපතිටත් අභියෝග කරමින් ලංවිම වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි!

Next Post

වැලිගම දී විදේශිකයෙක් සමග හෙළි වන්නේ මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් ද?… අත් අඩංගුවට ගත් රසායනික ද්‍රව්‍ය තොගයේ සාම්පල රස පරීක්ෂකට…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.