රාජ්‍ය දේපළ කොල්ලකන හෝ පෞද්ගලික දේපලවලට හානි සිදු කරන සියලු දෙනාට වෙඩි තැබීමට ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට රට තුළ ක්‍රියාත්මකව ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කරගැනීම සඳහා මෙම නියෝගය ලබා දී තිබේ.
මේ වනවිට රට තුළ ක්‍රියාත්මකව ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කරගැනීම සඳහා මෙම නියෝගය ලබා දී තිබේ.
© 2020 - 2023 Lankasara.com.