ඉදිරියේදී ආනයන සීමා ලිහිල් කිරීමේදී යතුරුපැදි, පොදු ප්‍රවාහන වාහන සහ කාර්මික වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ 2020 සිට 2023 දක්වා වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 620ක් බවයි.





