බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව විසුරුවා හරින්නේ නැතිනම් අය-වැය පරාජය කරනවා… ආණ්ඩුවේ මන්ත්‍රීවරු රැසක් ජනපතිට දන්වයි….

මේ ආණ්ඩුව තවත් තියාගන්න අවශ්‍ය පොහොට්ටුවේ සුළුතරයකට පමණක් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි...

by editor
ඔක්තෝබර් 1, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

වහාම ආණ්ඩුව විසුරුවා නොහරින්නේ නම් ලබන මස ඉදිරිපත්වන අයවැය පරාජය කිරීමට කටයුතු කරන බව ආණ්ඩුපක්ෂයේ සැලකියයුතු මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින ආණ්ඩුව අසථාවර එක්කබව පිළිගෙන රටේ ජනතාවටත් ලෝකයටත් පිළිගත හැකි නව පාලනයක් ඇතිකළහොත් පමණක් පවතින අර්බුදවලට පිළියම් සෙවිය හැකි බව එම මන්ත්‍රී කණ්ඩායම විටින් විට ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

පොහොට්ටුවේ දැඩි බල ග්‍රහණය තුළ රටට වැඩදායී බොහෝ තීන්දු ගත නොහැකි වීම තුළ ප්‍රශ්නය දිගින් දිගටම උඝ්‍රවන බවත් මේ තත්ත්වය පුපුරා යා නොදී වහාම මහාමැතිවරණයක් කැඳවන ලෙසත් මැදිහත් මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාට පවසා ඇතැයි ආණ්ඩුවේ තොතරු මූලාශ්‍ර හෙලි කරයි.

මේ වනවිට යථාර්ථය නම් ස්වකීය විශ්‍රාම වැටුප ගැන කල්පනා කරන සහ රාජපක්ෂ පවුලට කොන්දේසි රහිත නැමියාවක් දක්වන පොහොට්ටුවේ  සුළු කණ්ඩායමක් හැරුණු විට සිය දේශපාලන අනාගතය තවත් විනාශ කර නොගෙන මැතිවරණයකට යෑමේ අපෙක්ෂාව බහුතරයක් මන්ත්‍රීවරුන්ට ඇතැයි දැනගන්නට ඇත.

කුමන හෝ බලපෑමක් මත මැතිවරණය කල් යන්නේ නම් අයවැය පරාජය කර ආණ්ඩුව අවසන් කරන බව එම මන්ත්‍රීවරුන් දන්වා තිබේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

“රටේ ප්‍රශ්නවලට උත්තර සොයන්න  ජනතාවගේ විශ්වාසයෙන් ගිලිහුන මේ ආණ්ඩුවට දැන් බෑ. අපි ඒක පිළිගන්න වෙනවා. විශ්වාසය යළි ගොඩනාග ගන්නත්  අපට තිබුණු කාලය අපි ඉතා ඉක්මනින් අහෝසි කරගත්තා.  දැන්  ස්ථාවර ආණ්ඩුවක් පත් කරගන්න තියන එකම විකල්පය මහා මැතිවරණයක් විතරයි.“

“මීට ඉහත දීත්   පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස   ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් තිබුණා. එහෙම නොකළොත් අයවැය පරාජය කරනවා.“ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ ගැන අදහස් දක්වමින් ලංකාසරට පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්ද රනිල්ගේ “ඇඟ බඳී“… සංස්ථාවක සභාපති කෙනෙක් මාරු කරන්න රනිල්ට ඉඩක් නෑ…

Next Post

අධි ආරක්ෂිත කලාප ගැසට් එක රිවස් කරගනී… ගැස්ට්එක අවලංගු කරමින් ජනපති ගැසට් එකක් නිකුත් කරයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.