බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව කියන මිලට හාල් දෙන්න බෑ… මෝල් හිමියෝ කියති…

by editor
නොවැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රජය නිකුත් කළ පාලන මිලට සහල් ලබා දිය නොහැකි බව සහල් නිශ්පාදනයේ යෙදන ව්‍යාපාරිකයෝ ගණන් හිලවු සහිතව පෙන්වා දෙති.

රජය රුපියල් 92ක තොග මිලක් නාඩු සහල් කිලෝවක් සඳහා ලබා දෙන ලෙස දන්වා සිටින්නේ නිශ්පාදන වියදම සම්බන්ධව කිසිම අවබෝධයකින් තොරව බව පෙන්වා දෙන මෝල් හිමියන් මේ වනවිට පොලොන්නරුවේ දී නාඩු වී කිලෝවක් රුපියල් 60ක් පමණ වන බවත්, මේ වී කිලෝවකින් සහල් කිලෝවක් නිශ්පාදනය කර අවම ලාභයක් ඇතිව වෙළඳපලට මුදා හැරීම සඳහා රුපියල් 101.50ක් වැය වන බවත් ඔවුහු පෙන්වා දෙති.

“ සමහරවිට ඔය මහා පරිමාණ මෝල් කීපයෙ වී තොග ගොඩ ගහලා ඇති. ඒත් කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ලග වී තොග නෑ,.. මේ වනවිට සියලුම වී තොග ඉවරයි. දැන් මේ කියන මිලට සහල් දෙන්න නම් අපි කිලෝවකින් රුපියල් 9.50ක 10ක ශුද්ධ අලාභයක්   දරා ගත යුතුයි… මින්  මුලින්ම සිදුවෙන්නෙ ලබන සතිය තුළ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ සහල් නිශ්පාදනයෙන් ඉවත් වීම. ඒ සමග සහල් හිඟයක් ඇති වේවි. මහාපරිමාණ සහල් මෝල් හිමියො ඒකක ආණ්ඩුවට මේ වැඩේ යන්න පුලුවන් දුරක් තියනවා. ඊට පස්සේ ඔවුන් සහල් ආනයනයකට යයි…“

ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහෙත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේ වැඩි මිලට සහල් අලෙවික කරන වෙළෙඳුන් සොයන මෙහෙයුම් සඳුදා සිටි ආරම්භ කරන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති විරෝධී කුණු කන්ටේනර් 82ක් නැව් 03කින් අද යළිත් එංගලන්තයට පැටවේ…..

Next Post

පෙර දැනුම් දීමක් නෑ… නිරෝධායනය නිමා කළ පුද්ගලයන් බස් පිටින් ගම්පහ MOH එකට ගෙනත්..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.