අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘අහසින් ඖෂධ’ ගෙන යන ඩ්‍රෝන ව්‍යාපෘතිය ඇරඹේ

by Lankasara News
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩ්‍රෝන යාත්‍රා මඟින් ඖෂධ බෙදාහැරීමේ සේවාවක් අරුනාචල් ප්‍රදේශ් හිදී ආරම්භ කර ඇති අතර පළමුවරට නැගෙනහිර කමෙන්ග් දිස්ත්‍රික්කයේ සෙප්පා සිට චයාන්ග් තාජෝ දක්වා ඖෂධ යැවීමට කටයුතු කර තිබේ.

“ඉන්දියාව ලෝකයේ ප්‍රධාන ඩ්‍රෝන මධ්‍යස්ථානය කිරීමේ අරමුනින් කටයුතු කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ සංකල්පයකට අනුව ඩ්‍රෝන සේවාවක් ආරම්භ වුණා.. අරුනාචල් ප්‍රදේශ් හි රජය එම සේවාවේ පළමු ව්‍යාපෘතිය සෞඛ්‍ය සේවා කටයුතු සඳහා ඩ්‍රෝන යොදා ගන්න පුළුවන් ද කියලා බැලුවා. මීට අමතරව කෘෂිකර්මය, ආපදා කළමණාකාරන්‍ය වගේ ක්ෂේත්‍ර සඳහාත් ඩ්‍රෝන යොදාගන්න බලනවා..” ප්‍රධාන අමාත්‍ය පෙමා ඛන්දු ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.

“මෙඩිසින් ෆ්‍රොම් ස්කයි (අහසින් ඖෂධ)’ ව්‍යාපෘතිය ඩ්‍රෝන යාත්‍රාවලින් කෙරෙන පළමු ව්‍යාපෘතිය වෙන අතර එය ‘අසාඩි කා අම්රිට් මහෝත්සව්’ උත්සවයට සමගාමීව දියත් කළ බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය දක්වා ඇත්තේ ‘ජාත්‍යන්තර සංවර්ධනයන් සඳහා වන එක්සත් ජනපදයේ ආයතන’ (USAID) විසිනි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Share69Tweet43
Previous Post

සිසු පිරිසක් සමග ගිය පේරාදෙණිය සරසවියේ කථිකාචාර්යවරියක් උතුවම්කන්දෙන්  ඇදවැටී මරුට!

Next Post

මෙදා යලත් අතින් පාඩුයි… නිශ්පාදනයට මිලක් නියම කරන්න බැරි වී ගොවියට විතරයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.