අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අශිෂ්ඨ අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියා පිළිවෙත මහා ව්‍යයසනයකින් අවසන් විය හැකියි!   … ශ්‍රී ලංකා අධිකරණසේවා සංගමය අනතුරු අඟවයි!   

by editor
ජූනි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශිෂ්ට සම්පන්න සමාජයක් උදෙසා ස්වාධීන අධිකරණයක පැවැත්ම  ආරක්ෂා කරගැනීම සෑම පුරවැසියෙකුගේම අත්හල නොහැකි සාමුහික වගකීමක්ව තිබිය දී රටේ අධිකරණ ඇමතිවරයාම රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ දමන   පුද්ගලයෙක් බවට පත්වීම රටේ බරපතල ව්‍යසනයක් නිර්මාණය කිරීමේ පෙර ලකුණක් පහළ කර ඇතැයි ශ්‍රී ලංකා  අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තු විවාදයක් අතරතුර  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු  වරප්‍රසාද යටතේ වගකීම් විරහිතව  අධිකරණ පද්ධතියම නිර්දය ලෙස විවේචනයට ලක් කළ ආකාරය  මුලුමනින්ම හෙළා දැක ඇති එම නිවේදනයෙන් අධිකරණ සේවා සංගමය පෙන්වා දෙන්නේ    අධිකරණ ඇමතිවරයා ගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක් කරන නඩුකරයන්වල දී අදාල අධිකරණයන් විසින් නීතියට අනුකූලව නිකුත් කරන ලද තීන්දු හා  නියෝගවලින් අතෘප්තිමත් වීම නිසා සැලසුම් සහගතව ඔහු  මෙම විනාශය සිදුකර ඇති බවය.

අපක්ෂපාතී විනිශ්චකාරවරුන් අපකීර්තියට පත් කිරීම සඳහා වූ නිශ්චිත ඉලක්කගත ව්‍යාපෘතියක් කොටස් වශයෙන් දිගහැරෙමින් ඇති බව අධිකරණ සේවා සංගමය අවධාරණය කරයි.

දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත මෙම සංගමය අදාල නිවේදනයේ දක්වන්නේ    අධිකරණ පද්ධතියට එල්ල වන බාහිර බලපෑම් වළක්වා එහි යහපත්ම උදෙසා වැදගත් තීරණයන් ගනු ලැබූ විනිශ්චකාරවරුන් ස්ථාන මාරුවී ගිය පසු,  ඔවුන්ගේ රාජකාරි ජීවිතය ව්‍යසනයට ලක් කිරිමේ මඩ ප්‍රහාර එල්ල කිරීම සැලසුම් සහගතව සිදුවන බවය.

අධිකරණය වෙත ද්වේශ සහගත ලෙස විවේචන එල්ල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා අත්‍යවශ්‍ය පදනමක් වන අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කිරීමක් ලෙස දකින බවත් වත්මන් අධිකරණ ඇමතිවරයා වගකීම් විරහිත ප්‍රකාශවල අවසානය  බලවත් ව්‍යසනයක් නිර්මාණය කරනු ඇති බවත්  විනිශ්චකාරවරුන් නිකුත් කළ නිවේදනය සඳහන්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ අසරණ ගැහැනිය සෞදි ආරාබියේ නිවසක මරණය අභියස… මරා දමන තුරු බලා හිඳිමු ද?!

Next Post

කොල්ලන් ගොබ්බයන් වූ රටක කෙල්ලන්ගේ වික්‍රම…. කෙල්ලො විස්සයි 20 මුල් තරගයත් කඩුළු 04කින් දිනුම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.