සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 11ක් ඉන්දියාවේ හොරෙන් ජීවත් වූ මුලතිව් කාන්තාවක් හොරෙන් මුලතිව් එන්න ගිහින් අසුවෙයි!

by editor
ජූලි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අවුුරුදු 11ක් වීසා රහිතව හොරෙන් ඉන්දියාවේ රැඳී සිටි මුලතිව් ප්‍රදේශයේ කාන්තාවක් ධීවර බෝට්ටුවකින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කරද්දී රාමේස්වරන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

2013 වසරේ මාස 06ක වෛද්‍ය වීසා මත ඉන්දියාවට පැමිණ ඇති මෙම කාන්තාව ඉන්දියාවේ පදිංචිව සිටින මුලතිව් ප්‍රදේශයේම පවුලක් ලඟ නැවතී ඇඳුම් මැසමින් රැකියාවක් කර ඇති අතර යළි ලංකාවට එන්නට අවශ්‍ය වූ විට ධීවර බෝට්ටුවකට රුපියල් පනස් දහසක් ගෙවා ලංකාවට එන ගමන සූදානම් කරගෙන ඇත.

එම ගමන සූදානම් කරගැනීමෙන් අනතුරුව මුහුදු වෙරළට පැමිණි ඇයගේ හැසිරීම සැකකටයුතු බැවින් ඇයව ප්‍රශ්න කරන විට තමන් ශ්‍රී ලාංකික කාන්තාවක් බව දන්වා සිටි නිසා ඇයව පොලිස් භාරයට ගෙන කල ප්‍රශ්න කිරීම්වල දී ඉහත කතාව හෙළි වී තිබේ.

රුපියල් පනස් දහසක් ගෙවා ඇති ධීවර බෝට්ටුව රාත්‍රී 7වනවිට තමන් ගැනීමට වෙරළ තීරයට එන බවට ඇය කළ හෙළිදරව්ව නිසා පොලිසිය රැක සිට බෝට්ටුවත් එහි සිටි බෝට්ටු කරුවන් දෙදෙනෙකුත් අත් අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් කාන්තාවගෙන් මෙම ගමන සදහා මුදල් ලබාගත් මිනිස් ජාවාරම්කරුවා අත් අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගනිමින් සිටියි.
කාන්තාව සම්බන්ධයෙන් හා නවාතැන් දුන් පිරිස සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වා ගෙන යයි.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසන්නගේ කඩවත රැස්වීමට ගම්පහ පොහොට්ටු සංවිධායකවරුන් 19න් 15ක්ම ඇවිත් නෑලු… පොහොට්ටුව කියයි!

Next Post

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකාර ටැටූ දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.