fbpx
බදාදා, දෙසැම්බර් 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවාරයේ සිරිපා කරුණාවට ටිකට් කඩන වනජීවියට එරෙහිව  අද නල්ලතන්නිය වනජීවී කාර්යාලය අසල  විරෝධතාවයක්…

ශ්‍රී පාදස්ථාන නා හිමිගේ විරෝධය පහළට පැතිරේ...

editor by editor
ඔක්තෝබර් 8, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරයන් සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහා සංඝ රත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව අද (08) දින නල්ලතන්නිය වනජිවී කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලුනහ.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් 2022 වසරේ අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරිම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.

එම ගැසට් පත්‍රය අනුව නල්ලතන්නිය සහ රත්නපුර පලාබද්දල වනජිවී කාර්යාලවලින් අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන විදෙස් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක් , සාර්ක් කලාපිය රටවල් වලින් පැමිණෙන සංචාරකයන් සඳහා ඩොලර් 4ක මුදලක්ද , දේශීය සංචාරකයන්ගෙන් රු 40 මුදලක් ද අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර , එම ප්‍රවේශපත්‍ර නොමැතිව කිසිදු සංචාරකයෙකුට අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට තහනම් කර ඇත.

RelatedPosts

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

ඒ අනුව ඉකුත් (04) දින සිට එම කාර්යාල දෙකෙන්ම දෙස් විදෙස් සංචාරකයන් සඳහා මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහා සංඝ රත්නය , නල්ලතන්නිය ප්‍රදේශවාසීන්  සහ ශ්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණි විදේශිය සංචාරකයින් පිරිසක් එක්ව (08) දින විරෝධතාවයේ නියැලි සිටිහ.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ අනුශාසකත්වය යටතේ නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමය , ත්‍රිරෝද රථ සහ වෑන් රථ සංගමය , සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය සහ ප්‍රදේශවාසින් එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

එම පිරිස නල්ලතන්නිය සිට ශ්‍රි පාදස්ථාන මාර්ගයේ මකර තොරණ ප්‍රදේශයේ පිහිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත හේවිසි වාදන මැද්දේ පෙරහැරකින් ගොස් එම ස්ථානයේ විරෝධය දක්වා එම කාර්යාලයේ සේවයේ යෙදි සිටින වනජිවි නිලධාරින් වෙත වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත භාරදිම සඳහා සංදේශයක්ද භාරදෙනු ලැබුහ.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි පාදස්ථාන මාර්ගය වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයක් හරහා ස්ථාපනය කර තිබුණද එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සහ එම මාර්ගයේ ගමන් ගන්නා බැතිමතුන් , සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසනු ලබන්නේ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මැදිහත් විමෙන් බවය.

ඒ සදහා වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කිසිදු ප්‍රතිපාදනයක් ලබානොදෙන බවද උන් වහන්සේ කීහ.

ශ්‍රී පාදස්ථානය

නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.ශාන්ත කුමාර   කියා සිටියේ අවාරයේදි ශ්‍රි පාදස්ථානයේ සංචාරය සඳහා දෙස් විදෙස් සංචාරකයන් ඉතා සිමිත ප්‍රමාණයක් ඉර සේවය නැරඹිම සඳහා පැමිණෙන බවය.  එම සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත්  කිරීමෙන් අවාරයේ එම පිරිස ශ්‍රි පාදස්ථානයේ සංචාරය කිරිමෙන් වැලකි සිටිමේ අවදානමක් පවතින බවත් ඔහු පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටද නල්ලතන්නිය ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය දක්වන ලිපි යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසුවේය.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටින්නේ එම ගැසට් පත්‍රය අනුව ශ්‍රි පාදස්ථානයට රක්ෂිතය හරහා පිවිසෙන සංවර්ධනය නොකල මාර්ග වල පැමිණෙන සංචාරකයන්ගෙන් පමණක් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට ගැසට් පත්‍රයේ සඳහන් කර තිබියදි නල්ලතන්නිය ශ්‍රි පාදස්ථාන මාර්ගයේ සහ රත්නපුර ශ්‍රී පාදස්ථාන මාර්ගය ස්භාවික මාර්ග නොවන බවත්, එය ඉදිකළ මාර්ගයක් නිසා එම මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි.

Tags: නවතම
Share76Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

සූරිය වැව ගොවි මහතෙක් වන අලි ප්‍රහාරයකින් මිය යයි!

Next Post

සිංහලයින් අත පල්ලෙන් වැටුණ නැගෙනහිර පළාතට රටේ නීතිය ඉල්ලා අම්පිටියේ සුමනරතන හිමියන් දිවුලපතාන ගැමියන් සමග විරෝධතාවයක…

RelatedPosts

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
පුවත්

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
පුවත්

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!
පුවත්

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

දෙසැම්බර් 5, 2023
Next Post
සිංහලයින් අත පල්ලෙන් වැටුණ නැගෙනහිර පළාතට රටේ නීතිය ඉල්ලා  අම්පිටියේ සුමනරතන හිමියන් දිවුලපතාන ගැමියන් සමග විරෝධතාවයක…

සිංහලයින් අත පල්ලෙන් වැටුණ නැගෙනහිර පළාතට රටේ නීතිය ඉල්ලා අම්පිටියේ සුමනරතන හිමියන් දිවුලපතාන ගැමියන් සමග විරෝධතාවයක...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

    කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

    401 shares
    Share 160 Tweet 100
  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5551 shares
    Share 2220 Tweet 1388
  • “සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

    306 shares
    Share 122 Tweet 77
  • අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

    276 shares
    Share 110 Tweet 69
  • තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

    260 shares
    Share 104 Tweet 65
  • යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

    220 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

by editor
දෙසැම්බර් 5, 2023
0

බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

by editor
දෙසැම්බර් 5, 2023
0

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Cricket-case

දිගට ඇදෙන ක්‍රිකට් නඩුව!

by editor
දෙසැම්බර් 5, 2023
0

Kandy Municipal Council

මහනුවර නගර සභාවෙන් කෝටි 02ක් වංචා කළ කළමණාකාර සහකාරවරිය රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

නවතම ලිපි

Elpitiya- Pradeshiya-Sabha

විසුරුවා නොහැරිය එකම ප්‍රාදේශීය සභාව වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාදයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

by editor
දෙසැම්බර් 5, 2023
0

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා  ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

රොෂාන්ට එරෙහිව අල්ලස් කොමිසමට යන ෂම්මි මුදල්වලට වග වුනු හැටි… වග වෙනවා නම් ෂම්මි වගේ වෙන්න…

by editor
දෙසැම්බර් 5, 2023
0

තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට බස් රථයක් තුළ ලිංගික අතවර කළ දොඩංගොඩ පොලිසියේ සුළු පැමිණිලි ස්ථානාධිපති අත්අඩංගුවට…

කටගොන්නක් බී ගෙන නඩු කටයුත්තකට අධිකරණයට පැමිණි පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

Vladimir-Zavadsky,

රුසියානු හමුදා ප්‍රධානියෙක් යුක්‍රේන ප්‍රහාරයකින් ඝාතනය වෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Femaler-Arrested

පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරකමක් කළැයි  නාවික හමුදා සෙබලියක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 5, 2023
0

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

by editor
දෙසැම්බර් 5, 2023
0

ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

නොවැම්බර් 29, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
  • බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
  • ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.