අවම බස් ගාස්තුව රුපියල් 03කින් වැඩි වේ… නව අවම බස් ගාස්තුව රුපියල් 17යි…

2022 ජනවාරි 05 සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහළ දමා තිබේ.   ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ නව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඉන්ධන මිල අඩු වූ විට සහ ආසන ධාරිතාවට අනුව මගීන් ප්‍රවාහනය කිරීමට රජය පනවා ඇති සීමාව ඉවත් කළ විට නැවත වරක් ගාස්තු අඩු කරන බව” විෂය භාර  රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවසීය.

Exit mobile version