අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අවදානම් සියලු ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න”

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඉල්ලයි

by Lanka Sara Editor
ජූලි 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කඳවුර පාදක කරගෙන නිර්මාණය වූ කොවිඩ් 19 වසංගත රෝගීන් හඳුනාගැනීම දැඩි බලපෑමක් ඇති කළ හැකි දෙවන වසංගත රැල්ල වැළක්වීම සඳහා දැනට ආසාදිතයන් බහුලව හදුනාගත් කලාප යළි අගුළු දැමීමකට එනම් Lockdown කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යෝජනා මාලාවක් හරහා අද (13) ඉල්ලීමක් කර ඇත.

මෙම යෝජනා අතර රෝගී ආසාදිතයන් සමඟ සෘජුව ඇසුරු කළවුන් සොයා ඔවුන් හඳුනාගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ආරක්ෂක අංශ එක්ව යළිත් පෙර පරිදි සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කිරීම, හැකි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගෙන සිදුකෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම, දැනට හඳුනාගෙන ඇති විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුකූලව රට පුරාම විවිධ ස්ථානවලින් අහඹු ලෙස සාම්පල ලබා ගෙන පීසීආර් පරීක්ෂණ සිදු කිරීම, අධිඅවදානමක් සහිත ආයතන සහ පුද්ගල රැස්වීම් කොටස්වලට ඛණ්ඩනය කිරීම ප්‍රමුඛ විය යුතු බව එම යෝජනා මාලාවේ සඳහන් වේ.

තමන් මීට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ කොවිඩ්වලින් මිදීමේ ක්‍රමෝපාය අතර ද මෙලෙස යළි ආසාදනය වීමේ අවදානම් සහිත කලාප ලොක්ඩවුන් කිරීම පිළිබඳව යෝජනාවද ඇතුළත් බව මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

සීමාවන් ලිහිල් කර ඇති බැවින් පුරවැසියන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට යොමුවී සිටී. එබැවින් වර්තමාන අර්බුදය පාලනය කිරීම සඳහා, පැහැදිලි, නිවැරදි හා ඒකාකාරී උපදෙස් සහ මාර්ගෝපදේශ ප්‍රකාශයට පපත්කිරීම මගින් සමාජ සබඳතා ජාලය යොදාගැනීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

COVID-19 වසංගතය පාලනය කිරීම සහ විනාශකාරී “දෙවන රැල්ල” වැළැක්වීම සඳහා ඉහත යෝජනා සලකා බලා ක්‍රියා කරන ලෙස එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

Next Post

සයින්දුමරුදු  සහරාන්ගේ නිවසේ දී මැරුණා කී  සාරා රහසේ පිටමං කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.