අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

සමන්තිකා වීරවර්ධන –                                

නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් අද (13) සහ හෙට (14) යන දෙදින තුළ ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් නීතී විරෝධී මත් පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවිකිරීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද අද සහ හෙට සියලුම මත්පැන් අලෙවිසැල් වසා දැමීය යුතු අතර එම නියෝගයන් කඩකරන මත්පැන් අලෙවිසැල් මුද්‍ර තැබීමට කටයුතු කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව අවදාරණය කර සිටියි.


Exit mobile version