අලි බබා සනසන්න වව්නියා වනජිවි නිලධාරීන් අලි මෙහෙයුමක

දිනසේන රතුගමගේ:

වවුනියාවේ වේලන්කුලම වැව් රක්ෂිතයේදී ඇතින්නගෙන් මග හැරුණු වන අලි පැටවෙකුට සිය මව සොයා දීමේ මෙහෙයුමක් වනජීවි නිලධාරීන් විසින් අරඹා තිබේ.

තුන් මසක් පමණ වයස මේ වන අලි පැටවා නිලධාරීන් විසින් සොයා ගනු ලබන්නේ පසුගිය 08 දා සවසය. අනතුරුව මේ අලි පැටවා වවුනියාව වන ජීවී කාර්යාලය වෙත රැගෙන විත් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට එම වන අලි පැටවාගේ මව් ඇතින්නිය සවීම ඇරඹි අද (9) උදෑසන වවුනියාවේ වේලන්කුලම ගම්වැසියෝ වන ජීවී නිලධාරීන්ට පවසා තිබුණේ ගම්මානය අසල කැළයේ ඇතින්නක් කෑගසන හඬ ඇසෙන බවය.

Exit mobile version