බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි උනේ  යහපාලන ලොක්කො සිංගප්පූරුවත් එක්ක දාපු ඩීල් නිසා

by editor
ජූනි 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලක්ෂාන් ද සිල්වා –

යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් සිංගප්පූරු රජයේ බලවතුන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම නිසා මහබැංකු කොල්ලයට සම්බන්ද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය වංචාවක සම්බන්ධ බැවින් ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය එදා ලිඛිතව ජාත්‍යන්තර පොලිසියට (ඉන්ටර්පෝල් පොලිසියට) දැන්නුව ද හැරෙන තැපෑලෙන් යහපාලන ආණ්ඩුවේ බලවතුන් එය මූල්‍ය වංචාවක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව ජාත්‍යන්තර පොලිසියට දැනුම් දීම නිසා අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව එම පොලිසිය රජයට දැනුම් දුන් ආකාරය හිටපු ජනාධිපතිවරයා අනාවරණය කළේය.

කොළඹ දී අද (03) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය. මහබැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන්  එදා පහසුවෙන්ම අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව තිබුණ ද අද වන විට තමන්ගේ නම පවා වෙනස් කරගෙන තිබෙන තත්වයක් මත ඔහු ගෙන්වා ගැනීමට නම් නැවත මුල සිට කටයුතු ආරම්භ  කළ යුතුව ඇති බව හේ පෙන්වා දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයාව සිටිය දී ඔහු විසින් බරපතල මූල්‍ය වංචාවක් සිදුකර තිබෙන බව ඔප්පු කිරීමට අදාල ලියකියවිලි දැඩි වෙහෙසක් දාර අප ඉදිරිපත් කර තිබිය දී ඔහු මෙරටට භාරදීමට අවස්ථාව තිබූ බව ඔහු කීය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

වත්මන් ජනාධිපතිවරයාත්, නීති අංශයත්, රටේ ජනතාවත් මේ සත්‍ය නිසිලෙස තේරුම් ගෙන කටයුතු කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share71Tweet43
Previous Post

නැවතීමක ලකුණු පේනමානයක නැති නව කොරෝනාව සමඟ ජීවත් වීම…

Next Post

හිටපු ජනපති චරිත ඝාතන කොන්ත්‍රාත්තුවක් භාර අරගෙන

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.