සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්චුනාටත් කතා කරන්න අවස්ථාව දෙන්න… ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවලින් ලජ්ජා වෙන්නේ පාර්ලිමේන්තුව… බිමල් විපක්ෂයෙන් ඉල්ලයි!

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන නියෝජිතයෙක් ලෙස රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව නොලැබේනම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බවත් එම මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරන ආකාරයටම ලජ්ජා සහගත ක්‍රියාවක් බවත් සභා නායක බිමල් රත්නායක අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ විපක්ෂ නායකවරයාත්, විපක්ෂයේ සංවිධාකයවරයාත් ඇතුළු විපක්ෂය එක්ව එම අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම සිදුකළ යුතු බවය.

සභානායකවරයා මේ පව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නය සම්බන්ධව කතා කරමිනි.

“එතුමා විපක්ෂයේ කියපු මන්ත්‍රීවරයෙක් ලෙස කළ කරුණක් මතු කරනවා. එතුමා හැම වෙලාවෙම කිව්වෙ ආණ්ඩු පක්ෂය ආණ්ඩු පක්ෂය කියලා. මම මෙතන පැහැදිලිවම කියලා තියනවා එතුමාට කතා කිරීමට වෙලාව ලබා නොදීම ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක්. එය සිදුකරන්නේ විපක්ෂ සංවාධායක තුමා විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ නායකයින්. එතුමාට වෙලාව ලබා දීමේ සියයට සීයක වගකීම තියෙන්නෙ විපක්ෂ නායකවරයාට. අපට නෙමෙයි.

එතුමාගේ වෙලාව ලබා නොදීම සම්බන්ධව මම කතානායකතුමාගෙනුත් ඉල්ලා සිටියා කරුණාකරල එතුමාට වෙන් කරන වෙලාව විපක්ෂයෙන් ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒක ලජ්ජාවක් තමයි පාර්ලිමේන්තුවට. ආණ්ඩුවක් වශයෙන් එතුමාට කතා කරන්න තියෙන අයිතිය පිළිබඳව අපි සම්පූර්ණයෙන් පෙනී සිටිනවා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සභානායක බිමල් රත්නායක කථානායකවරයා අමතා පැවසුවේ රාමනාදන් අර්චුනාගේ වරප්‍රසාද ප්‍රශ්නය විසඳන ලෙසත් එසේ නොමැති වීම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නටත් බාධාවක් බවය.

මේ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පැවසුවේ මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ අදාල මන්ත්‍රීවරයාගේ හැසිරීම නිසාම බවය.

විපක්ෂයේ අදාල මන්ත්‍රිතුමා සම්බන්ධව ගැටලු කාරී තත්ත්වයක් ඇති වුනා. විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විපක්ෂයේ අපේ මන්ත්‍රීවරුන් සමග ඇතිවුන අවාසනාවන්ත සිද්ධියක් ගැන. අපි හිටපු කතානායකතුමාටත් වත්මන් කතානායක තුමාටත් පැමිණිලි කළා. ඒ ගැන විභාගයක් කරලා පිළිතුරක් දෙන්න කියලත් අපි කතානායකතුමාට කිව්වා.

ඊයෙත් කාතානායකතුමා එක්ක අපි මේ ගැන සාකච්ඡා කළා. විපක්ෂයේ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් එක්ක එකඟතාවයකට ආවා වගේ එකඟතාවයකට පැමිණිය යුතුයි. කාලය නියම කිරීම කතා කරන ස්ථානය නියම කිරීම අපේ කාර්යභාර්යයක්. ඒවට එකඟවන්නේනම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ ඒ කාලය ලබා දෙන්න. මෙතැන් සිට කටයුතු කරන්න අපට අවස්ථාව තියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

19න් පහළ කාන්තා ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය – ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 60ක දැවැන්ත පරාජයක්….

Next Post

නිකුත් කළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 84%ක් විභාගය අසමත්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.