බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරලගංවිල ගොවීහු මාදුරුඔයේ වැලි  ජාවාරම්මු පළවා හරිති…

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව 503 කලාපයට අයත් මාදුරුඔයෙ බලපත්‍ර නීති උල්ලංඝණය කරමින්, ප්‍රදේශයේ අලි වැටට සහ  වාරිමාර්ග  පද්ධතීන්ට හානි සිදුවන අයුරින් වැලි ගොඩ දමමින් සිටි පිරිසකට හා ට්‍රැක්ටර්  හිමිකරුවන්ට විරෝධය පා ඔවුන් ඉන් පලවා හැර, වැලි ප්‍රවාහනය කරන මාර්ග දෙකක් වසා ද දැමීමට කලාපයේ ගොවි සංවිධාන පහක   ගොවි පිරිසක් අද (05) දහවල් කටයුතු කළහ.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා ගොවි සංවිධාන පහක සභාපතිවරු සහ සියයකට අධික ගොවි පිරිසක් එක් වී සිටියහ.

අලිවැට කඩා පාර හදා ඇති අයුරු…

අරලගංවිල 503 කලාපයේ ගොවි පවුල් 1100ක්  අක්කර 3000 කට ආසන්න භූමියක  යල මහ දෙකන්නයේ වී වගා කරති.   මෙම වැලි ගොඩ දැමීමේ හේතුවෙන් අලි වැටට  මෙන්ම වාරිමාර්ග  පද්ධතියට දැඩි හානි සිදුවී  තිබිණි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

වැලි කනින පිරිස් පලවා හල ගොවීහු  වැලි  ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ග  දෙකට ලී කොට දමා යකඩ  දම් වැලක් ද ගෙනැවිත් ඉබි යතුරු දැමීමට   කටයුතු කළහ.

ඒ සමගම වැලි ගොඩ දමන කම්කරුවන් හා ගොවීන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූයේය. අවසානයේ දී කම්කරුවන් සියයකට ආසන්න පරිසක් ට්‍රැක්ටර දහයකින් ප්‍රදේශයෙන් පිටත් වී ගියේය.

ගොවීන් පැවසුවේ මෙම විරෝධතාවය දැක්වූයේ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන නිසා බවය. ඉදිරියේ දී ඇතිවන වර්ෂාත් සමග මාදුරුඔය පිටාර   බැලුවහොත්  තම කුඹුරු බිම්    විනාශ වන බව එම ගොවි සංවිධානවල නියෝජිතයෝ කීහ.

“මාදුරුඔයේ වැලි ගොඩ දාන්න භූ විද්‍ය හා පතල් කැණීම්   කාර්යාංශයෙනුයි,  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙනුයි වැලි පොලවල් ලබාදී තිබෙන්නෙ  පොළොන්නරුවේ ඇතැම් ප්‍රාදේශීය   දේශපාලකයින්ටත්, රාජ්‍ය නිලධාරීන්ටත් විතරයි. ඔවුන් නීතිය අතට අරන් මේ වැඩ කරනවා.  දැන් අපි ඔවුන්ට කියන්නෙ ඇවිත් මේ විනාශය බලන්න. බලලා නීත්‍යානුකූල විදිහට වැඩ කරන්න පරිසරයටත් අපේ ජීවිත වෘත්තියටත් හානි නොකර. මේ විදිහට නම් මේ වැලි ගොඩදැමීම කරන්න දෙන්නෙ නෑ“

ගොවි සංවිධානවල නියෝජිතවරු ලංකාසරට කීහ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන විගණනය කියන – පජාති දේශපාලකයන් නොකියන ඇත්ත කතාව

Next Post

පේරාදෙණිය රෝහලේ සැත්කම් ඉතිහාසය වෙනස් කළ අසිරිමත් සැත්කම..

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.