බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයට සහය දුන්  කැලණිය විශ්විද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගැනීමට සැරසෙයි…

by editor
ජූනි 26, 2022
in පුවත්
hendalagamuwe-Dhammadinna
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

පසුගිය මැයි 09 අපරාධයට සම්බන්ධ අරගලකරුවන්ට පක්ෂව සිය මතවාද ප්‍රකාශයට පත්කළ කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය පූජ්‍ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් චෝදනා හතක් යටතේ  අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වේ.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ මහාචාර්ය ධම්මදින්න හිමියන්ට මේ පොලිසියට භාර වන ලෙස මේ වනවිට දැනුම් දී ඇති බවත් එසේ භාර නොවන්නේ නම් බලය යොදවා ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් බවත්ය.

මැයි 09 දා රාත්‍රියේ ගිනි තැබූ සිය නිවස ගිනි තැබූ අවස්ථාවේ ඒ පසුපස හිමිනමක් සහ පූජකවරයෙක් සිටි බවට ඇමති ප්‍රසන්න රණතුංග ගිනිගත් නිවස බැලීමට පැමිණ මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගැනිමට සූදානම් වන්නේ මේ ප්‍රකාශය පදනම් කරගෙන චෝදනා ගොනු කිරීමකින් විය හැකි බව   ප්‍රදේශවාසී දායක පිරිස් පවසති.

පොලිසිය පවසා ඇත්තේ නායක හිමියන්ට සෙනසුරාදා භාරවන ලෙසය. නොඑසේනම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ පිළිබඳව අප කළ විමසීමක දී මහාචාර්ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළේ තමන්ට චෝදනා හතක් එල්ල වී ඇති බව පොලිසිය කීවත් එම චෝදනා මොනවාදැයි නොදන්න බවත්, රටේ නීතියට මහහැර යෑමට කිසිම අවශ්‍යතාවයක් තමන්වහන්සේට නොමැති බවත්ය. නීතිඥ උපදෙස් මත ලබන සඳුදා තමන්වහන්සේ අධිකරණයට බාර වන බව උන්වහන්සේ කීහ.

මහාචාර්ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමට විරෝධය පලකරමින් මිනුවන්ගොඩ ඔරලෝසු කණු ඉදිරිපිට අද (26) සවස විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ගිනි ගනිද්දී මන්ත්‍රීවරු ඇමති ධුර පොරයක… හිටපු ඇමතිවරු මහමැතිවරණයක් ඉල්ලති…

Next Post

ලබන අඟහරුවාදා සිට ගාල්ලේ සෞඛ්‍ය සේවකයින් හදිසි සේවා පමණයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.