බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අය – වැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරිය ගැන මට ඇත්තේ විශාල ගෞරවයක්… කොළඹ නගරාධිපතිනිය කියයි!

by editor
ජනවාරි 1, 2026
in පුවත්
balthasar
Share on FacebookShare on Twitter

ජනතාව මුල් කරගත් කොළඹ නගරසභා අයවැය ඡන්ද විමසීමේ දී  අය – වැයට පක්ෂව ඡන්දය ලබා දුන්  මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරිය සම්බන්ධව කාන්තාවක ලෙස තමන්ට ඇත්තේ විශාල ගෞරවයක් බව කොළඹ පුරපතිනී ව්‍රායි කැලී බල්තසාර් අද (01) පැවසුවාය.

මෝදර  කළ ක්ෂේත්‍ර සංචාරයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් නගරාධිපතිවරිය පැවසුවේ අය වැයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරිය සහ  අය වැය  අවස්ථාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොපැමිණි මන්ත්‍රීවරුන්ට ද එම පක්ෂවලින් විනය ක්‍රියාමාර්ග කැඳවා ඇති නමුත්  එම ජනතා නියෝජිතයින් ජනතාව වෙනුවෙන් ස්වකීය හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන්නට ඇති බව තමන් විශ්වාස කරන බවය.

මේ අය – වැයේ විවේචනයට දෙයක් හෝ නොතිබුණ බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කථා ඇසීමේ දී පැහැදිලි වුන බව ද කී නගරාධිපති බල්තසාර් මෙසේ ද කීවාය.

“ අය – වැයට පක්ෂව ඡන්දය දුන් ඒ මුස්ලිම් කොංග්‍රස්  මන්ත්‍රීතුමිය තමන්ගේ කොට්ඨාසය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමයි  ඒ ඡන්දය දැම්මේ. අපි වෙනුවෙන් නොවෙයි.  බජට් එක වෙනුවෙන්.  ඒ අය වැය සර්ව සාධාරණයි කියන එක මම හිතන්නේ විපක්ෂ මන්ත්‍රීවරුත්  දන්නවා.  එතුමියත් ඒක දිගටම කියනවා.”

“විපක්ෂයේ කතා ඇහුවොත් අය- වැය වෙලාවෙදි අය වැයේ අඩු පාඩු කියන්න බැරි තරම්. අය – වැය ඉතාම හොඳ අය – වැයක්.  විපක්ෂයේ  ඉන්න මන්ත්‍රීවරුන්ට අවුරුදු ගානක් කරගන්න බැරිවුන දේවල් එකතු  කරගෙන තමයි මෙදා සැරේ මේ අය – වැය ඉදිරිපත් කළේ. මේ අය – වැය ජනතාවට සුබවාදී අය – වැයක්. එය ඉස්සරහට ගෙනියන්න තමයි අවශ්‍යතාවය තිබුණේ. “

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“එතුමිය ඒ ගත්ත තීරණයට මා ගෞරව කරනවා. මොකද කාන්තාවක් හැටියට පීඩනයන් එනවා දේශපාලනයේ ඉද්දි.  අපට කරන්න පුලුවන් නගරසභාවක් හැටියට එතුමියගේ කොට්ඨාසය ශක්තිමත් කරන එක. “

ඉතිහාසයේ පළමු වතාවට එක් නාගරික මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් මිලියන 05 බැගින්  .  මිලියන 585ක් මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස පමණක් මේ අය වැයෙන් වෙන් කර ඇතැයි නගරාධිපතිවරිය පැවසුවාය.  කිසිම දේශපාලනයකින් තොරව එම ප්‍රතිපාදන ලබා දෙන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ අය – වැය දිනුම්… කොළඹ නාගරික දේශපාලනයට ඊලඟට කුමක් වනු ඇති ද?

Next Post

අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙක් හප්පා මැරෙන්නට හැර පලා ගිය  මිනීමරු  රියදුරු බේබද්දා අත් අඩංගුවට ගත් හැටි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.