ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් දස දෙනෙකුගෙන් යුතු නියෝජිත පිරිස සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වනිවිට සාකච්ඡා ආරම්භ කර තිබේ.
ජාත්‍යාන්ත මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද අළුයම ලංකාවට පැමිණියහ.
මෙම නියෝජිත පිරිස සතියක් පමණ මෙරට රැඳී සිටිමින් සාකච්චා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
Discussion about this post