බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයියෝ BOI එලොන් මස්ක් දැක්කනම් හිනාවෙයි !

by Lanka Sara Editor
දෙසැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

ශ්‍රි ලංකාවට සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන සහ එවැනි ආයෝජනවල පහසුකම් ලබා දීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සිය දශක හතරක කාලය තුළ මෙරටට ගෙන ඒමට සමත්ව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක ආයෝජන පමණක් බව අනාවරණය වේ. ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධ පාර්ලිමේන්තු කාරක සභාව වාර්තාවක් උපුටා දක්වන ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන ආකාරයට බදු සහන, අයෝජකයන්ට විවිධ වරප්‍රසාද සහන ලබා දීමට කටයුතු කළත් නිසි සැලසුමක් හෝ ඉලක්කයක් නැති අවිධිමත් වැඩපිළිවෙළ හේතුවෙන් මෙම ආයතනයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව එයින් පෙනී යයි.

ශ්‍රි ලංකාව තවමත් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක අපයනය ආදායමක් ලබා ගත නොහැකිව සිටින තත්ත්වයක් තුළ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය මේ අයුරින් අසාර්ථක වීම සම්බන්ධයෙන් බොහෝ ලෙසින් විමසා බැලිය යුතු තත්ත්වයක් බවට පත්ව ඇත. මෙම සෘජු විදේශ ආයෝජන සැලකීමේදී වසර 40ක් තුළ අපේ රට ආකර්ෂණය කර ඇති ආයෝජන ප්‍රමාණයේ එකතුව පසුගියදා ලෝකයේම  අවධානය යොමු කරමින් ලෝකයේ මුල් පෙළේ හිඳින බිලියනපතියකු වන එලොන් මස්ක් ට්විටර් සමාගම මිලයට ගත් මුදලට හරි අඩකටත් වඩා අඩු වේ.  එනම් මස්ක් මෙම සමාගම මිලයට ගත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 44කටය. 2000 වසරේදී තරුණයකු ලෙස ව්‍යාපාරවලට අතගැසූ එලොන් මස්ක් වසර 22ක් තුළ ගොඩ නගාගෙන ඇති සම්පූර්ණ වත්කම ප්‍රමාණය ඩොලර් බිලියන 188කි. එය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වසර 40ක් තුල මෙරටට ගෙනා ආයෝජන වටිනාකම මෙන් නව ගුණයකට වැඩිය. ආයෝජන මණ්ඩලය මෙරට විධායක ජනාධිපතිවරුන්  අට දෙනකු යටතේ පාලනය වී ඇති අතර මේ ආයතනයේ නඩත්තුව සහ ඉහළ පෙලේ නිලධාරීන් සහ මිලියන ගණනක මුදල් මේ වනවිට වැය කොට ඇත.

ආයෝජන මණ්ඩලය සිය විදේශ ආයෝජන ගණන් හිලව් එකතු කිරීමේදී අලුත් ආයෝජන පමණක් ගණන් ගැනීම වෙනුවට දැනට පවතින සමාගම් ලබා ගන්නා විදේශ ණයද සිය ආයෝජන කුලකයට ඇතුළත් කිරිම ප්‍රශ්නයක් බව සඳහන් වේ. මෙම වසරේ ආයෝජන මණ්ඩලය ඉලක්ක කරන සම්පූර්ණ ආයෝජන වටිනාකම ඩොලර් බිලියනයක් වන අතර මෙතෙක් වසරේ මුල් මාස නවය තුළ ඔවුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 713ක ආයෝජන ආකර්ෂනය කර ගැනීමට සමත්ව ඇති බව සඳහන් වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙරට නම් දැරූ ව්‍යාපාර නායකයින් වන තිලාන් විජේසිංහ, සුනිල් මෙන්ඩිස් , සුනිල් ජී විජේසිංහ, මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල, ධම්මික පෙරේරා, අර්ජුන මහේන්ද්‍රන්, මංගල යාපා වැනි පුද්ගලයෝද මෙහි මුල් පුටුව හෙබවූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියානු රටවල තානාපතිවරු වන්දඹුවන් සොයා යාපනේ යති

Next Post

ජනාධිපතිට  රැඳවුම් නියෝග අත්සන් කරන්න ලක්ෂ ගාණක පෑනක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.