අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

IOC

සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදු කරන බවට ප්‍රකාශ කළ ලංකා අයිඕසී සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් වෙළෙඳපොළ අලෙවි කිරීම සීමා කිරීමට කටයුතු කර ඇත.

ඒ පිළිබඳව ප්‍රකාශ කරන සමාගම පවසන්නේ වාහන සඳහා රුපියල් 7000ක වටිනාකමකට පෙට්‍රල් නිකුත් කරන අතර ත්‍රි රෝද රථයකට රුපියල් 2500කුත් මෝටර් බයිසිකල් සඳහා රුපියල් 2500ක වටිනාකමටත් සරිලන පෙට්‍රල් සිය නියෝජිත පිරවුම්හල් වෙතින් බෙදා හැරීමට කටයුතු කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින පුරා ඉන්ධන හල් 200කට ආසන්න සංඛ්‍යාවක් පවතින මෙම සමාගම අද පෙරවරුවේ ප්‍රකාශ කළේ ටෝකන් ක්‍රමය යටතේ සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදු කරන බවය.


Exit mobile version