බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ලොක්කාගේ මෙරට සංචාරයේදී රජයට අනතුරු ඇඟවීමක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන සතියේ කොළඹ සංචාරය කරන විට මෙරට ආර්ථික සම්බන්ධතා සම්බන්ධයෙන් “දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ” ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනු ඇති බව අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

පොම්පියෝ ආසියානු සංචාරයක් සඳහා ඉන්දියාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කිරීමට නියමිතය.

එහි ප්‍රධාන ඉලක්කය වන්නේ චීනයට එරෙහිව එම රටවල සහාය ලබා ගැනීමයි.

ඔහුගේ සංචාරය පැමිණෙන්නේ නොවැම්බර් 3 එක්සත් ජනපද මැතිවරණයට සතියකට පෙරය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන අංගය වී ඇත්තේ චීනය සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කරමින් ජනපති ධූරය දෙවන වරටත් ශක්තිමත් කර ගැනීමේ අභිප්‍රායයි.

පොම්පියෝ සහ අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් චීනය පිළිබඳ දැඩිව වාචාල කතා දිගටම කරගෙන යමින්, ලොව පුරා කර ඇති චීන ආයෝජන “ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය” ලෙස සඳහන් කරමින්, එම නිසා දුප්පත් ජාතීන්ට අධික ණය බරින් මිරිකී සිටීමට සිදූව ඇති බවට චෝදනා කරති.

අමෙරිකානු නිලධාරීන් වාර්තාකරුවන්ට කරුණු දක්වමින් චීනයේ නම නොපවසා ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා තිබුණේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමග දැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරි ඩීන් තොම්සන් පැවසුවේ “විනිවිද පෙනෙන හා පාරදෘශ්‍ය ආර්ථික සංවර්ධනය සඳහා අප ලබා දෙන විකල්ප සමාලෝචනය කරන ලෙස අපි ශ්‍රී ලංකාව දිරිමත් කරමු.

දිගුකාලීන සමෘද්ධිය සඳහා ආර්ථික ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු,” තොම්සන් පැවසීය.

චීනයේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එම ප්‍රකාශ “සීතල යුද්ධයක මානසිකත්වයක්” පෙන්නුම් කරන බවට පවසා තිබේ.

රටවල් අතර සාමාන්‍ය සහයෝගීතාවයට බාධා කිරීම සඳහා බලහත්කාරය යොදා ගැනීමේ උත්සාහයන් සාර්ථක නොවන බව අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා බීජිං හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ලොව පුරා රටවල් දුසිම් ගණනක තීරණාත්මක යටිතල පහසුකම් සඳහා මුදල් යෙදවීමේ අරමුණින් චීනය සිය බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආර්ථික ප්‍රතිපත්තිය සමඟ දකුණු ආසියාවට පිවිසෙමින් සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෑලියගොඩින් ඇරඹුණු මාළු පොකුරේ මුල ඉන්දීය ධීවරයන් හා කළ නීති විරෝධී ජාවාරම් ද?

Next Post

කොටුව පිටකොටුව, බොරැල්ල හා වැලිකඩට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.