බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමුතු දේශීය තේ හදා ලෝකයත් අල්ලන්න හදන සූරියවැවේ ගැමියා…

by editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

දේශීය ආහාර යනු සමාජ සම්මතයෙන්ම ඖෂධයන්ය. පැහැදිලි බසින් කියන්නේ නම් මෙරට ආවේණික ආහාර පරිභෝජනය ඖෂධ පරිභෝජනය  කිරීමක් වැනිය. 

අපේ සංස්කෘතිය තුළ කිරි පිටි තබා කිරි බිවූ බවක් නොපෙනේ. අපේ සංස්කෘතික ඉතිහාසයේ තිබුණේ මුදවාපු කිරි පරිභෝජනය ය.  පානයන්  ලෙස ගත්තේ  ගහෙන්, කොලෙන්, පොත්තෙන් ලබා ගත් දෑය. 

අද අප ඔබට කියන්නට යන්නේද එවැනි වස විසෙන් තොර ශරීරයට හිතකර හා ලෙඩ රෝග රැසකට සුවය දෙන තේ පානයක් නිශ්පාදනය කරන අපූරු ගැමියෙක් පිළිබද කතාවකි. මේ පුවත අපට වාර්තා වුයේ සූරියවැව ධර්මීගම ප්‍රදේශයෙනි.

වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් මෙම අපූරු නිශ්පාදනය සිදු කරන්නේ සූරියවැව ,ධර්මීගම,  පදිංචි 41 හැවිරිදි චන්ද්‍රෙස්න රුබසිංහ ය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

චන්ද්‍රෙස්න රුබසිංහ

චන්ද්‍රසේන රුබසිංහ   සිය නිශ්පාදනය පිළිබදව මෙලෙස අදහස් දැක්වීය.

“මම දැනට වසර දෙකක සිට ස්වභාවික දේශීය අමු ද්‍රව්‍ය වන නිල් කටරොලු මල්, මුරුංගා කොල හා යකිනාරං කොල යොදා ගනිමින් වෙන වෙනම බීමට ගත හැකි පරිදි තේ එකක් නිශ්පාදනය කරනවා. දේශීය වෛද්‍යවරු ගණනාවක් වෙත ගිහින් මා මේ ඖෂධ වර්ග තුනේ ගුණ පැහැදිලි කරගත්තා. සමහර බටහිර වෛද්‍යවරු මේ ඖෂධවල ගුණ මට විද්‍යාත්මකව පැහැදිලි කරලා දුන්නා.“  

“දැනට මම නිල් කටරොලු මල් යන්ත්‍රානු සාරයෙන් විජලනය කරලා අඹරලා පවුඩර් එකක් ලෙස සකසනවා. එය තේ එකක් ලෙස බොන්න වගේම ඕනෑම කෑම වර්ගයක් වර්ණ ගැන්වීමට යොදා ගන්න පුළුවන්.“

“මුරුංගා කොළ ගත්තත් එහෙමයි. ලංකාවේ තවමත් අපි මුරුංගා කරල් විතරයි ආහාරයට ගන්නේ. නමුත් ලෝකේ රටවල අද මුරුංගා කොල යොදා ගනිමින් විවිධ නිශ්පාදන සිදුකර තියෙනවා.“

තේ නිශ්පාදනය කරන ආකාරය

“යකි නාරං කියන්නෙත් ලංකාවේ තියෙන එවැනි ඖෂධීය ගුණයකින් යුතු පැඟිරි කුළයට අයත් සුවිශේෂි ශාඛයක්. මේ කොල යොදාගනිමින් කැඳ, තේ වගේම දුම් ඇල්ලිමත් සිදුකරනවා“

“මෙවැනි ඖෂධීය ගුණයක් සහිත යකි නාරං හා මුරුංගා පත්‍ර හා කටරොළු මල් යොදා ගනිමින් තමයි මා මේ තේ එකක් ලෙස පානය කරන්න පුළුවන් නිශ්පාදනය සිදු කරනවා. මේ සඳහා කිසිදු රස කාරකයක් හෝ කල් තබාගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නෑ. “ 

ඔහු කියන්නේය. 

මුල් කාලයේ මේ නිශ්පාදනය ආරම්භ කරනවිට බොහෝ දෙනෙකුගේ කැමැත්තක් නොතිබුණු බවත්, එම නිශ්පාදන මිල දී ගත්තේ විදෙශිකයන් හා වැඩිහිටියන් අතලොස්සක් පමණක් බවත් ඔහු අපට කීවේය.

“ඒත් කොවිඩ් එක්ක ඉතා විශාල ඉල්ලුමක් මට ලැබුණා. දැන් ඉල්ලුමේ තරමට නිශ්පාදනය කරගන්න බෑ… ලංකාවට වඩා විදෙස් රටවල ඉන්න අයගෙන් තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.“ 

ඔහු කියන්නේ සතුටිනි.   

 

 

 

 

 

Share69Tweet43
Previous Post

රටට බත දෙන මහවැලි ගොවීහු වී වගාව අත්හැරීමට සැරසෙති… ගොවීන් 2000ක් පොහොර ඉල්ලා අදත් උද්ඝෝෂණයේ…

Next Post

නඩුවල සිතාසි ඊමේල් SMS මගින් යවන්න අනුමැතිය

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.