සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටියේ සුමනරතන හිමි කළු ඇඳගෙන විරෝධයක…

by editor
පෙබරවාරි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

මඩකලපුවේ සිංහල ජනතාවට වන සංරක්ෂණ නිලධාරීන් විසින් අනිසි අයුරින් නඩු පැවරීමට එරෙහිවත්, නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට අන්තවාදීන්ගෙන් සිදුවන බලපෑම් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් වලට එරෙහිව මෙන්ම තමන් වහන්සේට වෙඩි තබා වසර තුනක් ගත වුවද ඊට කිසිදු විමර්ශනයක් සිදු නොකිරීමට එරෙහිවත් මඩකළපුවේ වෙහෙර විහාරස්ථාන 17 ක කළු කොඩි ඔසවා, කළු ඇඳුමකින් සැරසී මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමරතන නාහිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ ( 13 ) සවස විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් වන සංරක්ෂණ නිලධාරීන් දැව ජාවාරම් සිදුකරන බවත්,  ඉහළ නිලධාරීන්ගේ නිවාස ඉදිකිරීමට වන සංරක්ෂණ නිලධාරින් මෙම දැව ජාවාරම සිදුකරන බවත්,  ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම අනෙකුත් සිවිල් ජනතාවට අනිසි අයුරින් අධිකරණයේ නඩු පැරීමට කටයුතු කර ඇති බවත් සුමනරතන හිමියෝ කීහ.

මේ පිළිබඳව දිගින් දිගටම අදාල බලධාරීන් දැනුවත් කළ ද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම විරෝධය අඛණ්ඩව දින හතක් පුරාවට සිදු කිරීමට සැලසුම් කර ඇති බව අම්පිටියේ සුමනරතන නාහිමියන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළහ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

පැවති සෑම රජයකින්ම කොපමණ ඉල්ලිම් කළත් නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු සහ ඔවුන්ගේ නොවිසිදුනු ගැටලුවලට විසඳුම් ලබාගැනීමට නොහැකි වූ බව අම්පිටියේ සුමනරතන හිමියෝ කීහ.

වත්මන් රජය කෙරෙහි විශ්වාසය තැබුවද, ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් ලැබෙන ආකාරය නොපෙනන බව කී උන්වහන්සේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ පිළිබඳ වහාම අවධානය යොමු කර නැගෙනහිර පලාතේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් භික්ෂූන් වහන්සේලාටත්, ජනතාවටත්, සිදුවන බලපෑම් සහ අකටයුතුකම්, අසාධාරණවලට කඩිනම් විසඳුම් ලබාදීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙස ද ඉල්ලූහ.

මෙම විරෝධතාවය අතරතුර මංගලගම පොලිස් ස්ථානය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ වන සංරක්ෂණ නිලධාරීන්ට එරෙහි සුමනරතන නාහිමියන් ඉකුත් 08 වෙනිදා කලවංචිකුඩි සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට යොමු කළ පැමිණිල්ලට අනුව,14 වෙනිදා, මංගලගම පොලීසියේදී විභාග කටයුතු සිදුකරන බවට ලබාදුන් පොරොන්දුව මත විරෝධතාකරුවෝ විසිර ගියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදානි හුටපටය ගැන බීබිසී කියන කතාව…

Next Post

මාස 02ක සිට විශේෂිත රෝගීන්ට ලබා දෙන හෝමෝන එන්නත්  කරාපිටියේ නෑ… සායනවලට පැමිණෙන රෝගීන් බරපතල අවුලක…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.