සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් යුද්ධ හමුදාව වෙතින් බහුවිධ වෛද්‍ය සායන වැඩමුළුවක්

by editor
සැප්තැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කර වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලබා සිටින රණවිරුවන් ඇතුළු සියලුම විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන බහුවිධ වෛද්‍ය සායන වැඩමුළුවෙහි හත්වන අදියර අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හි පදිංචි රණවිරුවන් හා ළඟම ඥාතීන් කේන්ද්‍රකර ගනිමින් මෙම මස 19 වන දින පෙරවරු 08.00 සිට පස්වරු 04.30 දක්වා අම්පාර කොන්ඩුවටුවාන යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි යුද හමුදාව නිවේදනය කරයි.

මෙදින එම රණවිරුවන්ට හා ඔවුන්ගේ ළඟම ඥාතීන් හට මූලික වෛද්‍ය සායන ඇතුළු මනෝ වෛද්‍ය උපදේශන, චර්ම රෝග, අක්‍ෂි හා දන්ත වෛද්‍ය, භෞත චිකිත්සක හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේම සෘජුකාරක අංගාදේශක සාය‍නවලින් ප්‍රථිකාර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති අතර, ජංගම රසයනාගාර සේවයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වේ.

වෛද්‍ය සායනයන්ට අමතරව මෙම වැඩමුළුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය හා යුද්ධ හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් පැමිණෙන නියෝජිතයින් විසින් රණවිරුවන් හා ළඟම ඥාතීන් මුහුණපා ඇති ඉඩම්, නිවාස, වැටුප් හා අනෙකුත් පරිපාලන ගැටලු සඳහා අවැසි උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව දුරබැහැර ප්‍රදේශ වල සිටින රණවිරුවන් මුහුණපා ඇති සෞඛ්‍ය හා අනෙකුත් පාලනමය ගැටලු නිරාකරණය කරදීමේ අරමුණින් පවත්වන මෙම වැඩමුළුවට සහභාගී වී තම සෞඛ්‍යය හා අනෙකුත් ගැටලුවලට අදාළ විසඳුම් ලබා ගන්නා ලෙසට අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කයන්හි පදිංචි සියලුම විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතින් වෙත දන්වා සිටින බව යුද හමුදාව කියයි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම… නඩුවට දින නියම වෙයි…

Next Post

දුනිත් මොහොමඩ් නබී ගේ ප්‍රහාරයට ලක්වනු බලා සිටි දුනිත්ගේ පියා හෘදයාබාධයකින් මිය යයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.