බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභිමානයෙන් නිදහස් දිනය සමරන්නට සන්නද්ධ රථ 111ක්…ගුවන් යානා 26ක්… හමුදා පිරිස් 6500ක්…

by editor
පෙබරවාරි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරක්‍ෂක අංශවල සහභාගිත්වයෙන් අභිමානයෙන් 74 වැනි නිදහස් දිනය සමරන බව ජෙනරාල්  (විශ්‍රාමික), ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ   නිදහස් දින පෙළපාලියට සමස්තයක් වශයෙන් 6,500 ක භට පිරිසක් සහභාගී වනු ඇති බවය.

නිදහස් උළෙල අභිමානවත්ව සැමරීම සඳහා හමුදා සන්නාහ සන්නද්ධ රථ 111 ක්, නියමුවන් 50ක් සහිත ගුවන් යානා 26ක්,  ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු (P 626) ප්‍රමුඛ නාවික යාත්‍රා එක් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 3,463 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 919 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ගුවන් භටයින් 804 ක්, පොලිස් නිලධාරීන් 363 ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ 282 ක්, කාර්ය සාධක බලකායේ සහ  සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් 437 දෙනෙක් සමග  ජාතික ශිෂ්‍යභට බලකායේ ශිෂ්‍ය භටයින් 257 දෙනෙක් නිදහස් දින සමරු උත්සවයට සහභාගී වීමට නියමිත බව ආරක්ෂක ලේකම් ජනරාල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න කියයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කෙසේ වෙතත් ඉන්ධන ලබා ගත නොහැකි අර්බුදයක සිටද්දී, කරවටක‍් ණය බරින් ගිලී ලෝකයේ රටවලින්  ඩොලර් හිඟා කමින්සි සිටිද්දී ජනතාව පෝලිම්වල තබා සමරන අභිමානවත් නිදහස් දිනය කුමක් දැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කෙරමින් තිබේ.

“රටේ නිදහස් දිනය උදාවන්නේ දූෂිත දේශපාලකයන් නැති වුණ දවසටයි…“

“අපට බෑ ණයවලින් නිදහ් වෙන්න… නමුත් අපට අවශ්‍යයයි නිදහස් දින පෙළපාලිවලට වියදම් කරන්න“ “

“හමුදා පෙළපාලියකින් බලය පෙන්වීමට  වඩා නිදහස් දිනයේ දැන් අපට අවශ්‍යව ඇත්තේ   මහ බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය, සතොස සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන   කරුණු, සංඛ්‍යා සහ ව්‍යාපෘති සමඟ ජාතියට තම ශක්තිය පෙන්වීමයි.“ ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ  අදහස් හුවමාරුවෙමින් තිබෙනු පෙනුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව ගහන ව්‍යවස්ථා ගැටයක් ගැන හිටපු ජනපති කියයි!

Next Post

ජ.වි.පෙ කියන්නෙ තමන්ටම කුණු බිත්තර ගහගන්න පුලුවන් පක්ෂයක්…   නාමල් රාජපක්ෂ

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.