බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි

by Lanka Sara Editor
ජූලි 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට දේශපාලකයන් ඇතුළු ප්‍රභූන් තම බලාපොරොත්තු වෙනුවෙන් භාර හාර වන්නට යන ඉන්දියාවේ සුප්‍රකට තිරුපති තිරුමාලා බාලාජි කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා අද (20) පෙරවරුවේ කොවිඩ් 19 ආසාදනයෙන් රෝගාතුරව මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පෙද්දින්ති ශ්‍රි නිවාස මූර්ති දීක්ෂතුලු නම් මෙම ප්‍රධාන පූජකවරයා මිය යන විට 75 වැනි වියේ පසුවිය.

ඔහු එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ දී රෝගය උත්සන්න වීම නිසා මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තිරුපති කෝවිලේ ආගමික තේවා කටයුතු සඳහා පූජක පරම්පරා හතරක් සියවස් ගණනාවක් සිට මෙහෙවර කරන අතර ඔහු එයින් එක් පූජක පවුලකට අයත් සාමාජිකයෙකි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඔහු ප්‍රධාන පූජක තනතුරේ කටයුතු කරන අතරේ කෝවිලේ පාලක මණ්ඩලය 2018 වසරේදී පූජකයන්ට වයස අවුරුදු 58න විශ්‍රාම යා යුතු බවට තීරණය කිරීමත් සමඟ මීට වසර දෙකකට පෙර මෙම ප්‍රධාන පූජකයා විශ්‍රාම දිවියට එලඹියේය.

නිතර දහස් ගණනකගේ වන්දනාවට පාත්‍ර වන තිරුපති කෝවිලේ පූජකවරුන් 18 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 140 දෙනකු මේ වනවිට නව කොරෝනා හෙවත් කොවඩ් 19 රෝගයට ගොදුරු වී ඇති අතර තවදුරටත් පූජකයන් අසනීප වුවහොත් දිනපතා වතාවත්වලට සහ බැතිමතුන්ගේ කටයුතුවලට බලපෑම් ඇතිවිය හැකි බව කෝවිලේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණි.

දින 80ක් වසා දමා තිබූ කෝවිල පසුගිය ජූනි මස 11 වැනිදා බැතිමතුන් වෙත විවෘත කර ඇති අතර සීමාසහිත තත්ත්ව යටතේද දිනකට 12000ක් බැතිමතුන්ට කෝවිල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පී.එච්.අයි මහත්තුරුන්ගේ වර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක සහාය

Next Post

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනකුගේ තරු ගැලවෙයි?

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.