අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ආසනය ගැන තීරණය හෙට

පසුගිය මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂය දිනාගත් ජාතික ලැයිස්තු ආසනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (08) ගන්නා බව වාර්තා වේ.

ඒ අනුව හෙට ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි පක්ෂයේ සභාපතිවරයා ලෙස සැලකෙන සමන් පෙරේරා ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.


Exit mobile version