බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනියම් ප්‍රේමය සතියක් ගොළු වූ බව කියා සිය දිවි නසා ගන්න ගිහින්… දුරකථන ඇමතුමක් අරන් දී පොලිසිය දිවි නසාගන්න ගිය පුද්ගලයා ගහෙන් බස්සවා ගනී!

by editor
ඔක්තෝබර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

විදේශගතව සිටින  අනියම් බිරිඳ සතියක පමණ  කාලයක සිට තමන් සමග කතා බස්නොකළ බව පවසමින් අඩි 40ක පමණ උස  අඹ ගසකට නැඟ සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුද්ගලයකුට වට්ස්ඇප් මාරගයෙන් ඔහුගේ අනියම් බිරියට කතා කරන්නට සලස්වා ඔහුව ගසින් බස්සා ගැනීමට  යක්කලමුල්ල පොලිසිය කටයුතු කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අක්මීමන හියාරේ ප්‍රදේශයේ පුද්ගලයෙක් ගෘහ සේවිකාවක් ලෙස කුවේට් රාජ්‍යයේ රැකියාව කරන තැනැත්තියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වමින් සිට ඇත.  දෙදෙනා අතර ඇති වූ අමනාපයක් හේතුවෙන්  සතියක පමණ කාලයක සිට ඔහු සමග සම්බන්ධතාවය පැවැත් වූ කාන්තාව  කතා බස් කිරීම නවත්වා තිබේ.

මේ නිසා යක්කලමුල්ල තලංගහ වත්ත නාකියාදෙණිය   ප්‍රදේශයේ වතු නිවාස පෙළක්  අසල ඇති  අඩි හතළිහක් පමණ උසැති අඹ ගසකට කඹයක් ද රැගෙන නැග එහි අත්තක් මත වාඩි වී සියදිවි හානි කර ගන්නා බවට ප්‍රකාශ කොට තිබේ. ඔහු පවසා ඇත්තේ ඔහු පෙම් කළ කාන්තාව ඔහුට කතා නොකරන්නේ නම් ජීවත් වි පලක් නැති බවය.

මෙම සිද්ධිය  යක්කලමුල්ල පොලිසියට වාර්තා වීමත් සමග යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  චන්දන හේවගේ   එම ස්ථානයට ගොස් ඇත. තත්ත්වය විමසා බලා ඔහු විසින් සිය දිවි නසා ගැනීමට ගිය පුද්ගලයාට  විදේශගතව සිටින තැනැත්තිය  වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ    සම්බන්ධකර දි  ගසින් බිමට බස්වා ආරක්ෂාව සදහා පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම පුද්ගලයාගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී අලෙවි මණ්ඩලයේ කෝටි 70ක් වටිනා වි තොග සොරකම…. නිලධාරීන් 02ක් අත්අඩංගුවට….

Next Post

ගොබ්බ ඇමති අවුරුදු 133ක ඉතිහාසයක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැළලිමට පෙර…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.