අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවේසම් වන්න… චීනයේ  Huawei සහ ZTE     සමාගම්  සම්බන්ධව  යුරෝපා  සංගමය සාමාජික රටවලට  අනතුරු අඟවයි!

by editor
ජූනි 13, 2024
in පුවත්
Huawei-and-ZTE
Share on FacebookShare on Twitter

යුරෝපා කොමිසම Huawei සහ ZTE යන  චීන දුරකතන සමාගම්වලින් ජංගම දුරකථන ජාල සමූහයට ඇතිකෙරෙන අවදානම ගැන අනතුරු හඟවා තිබේ.

යුරෝපා කොමිසමට අනුව චීනයේ Huawei සහ ZTE සමාගම් අනෙකුත් ව්‍යාපාරිකයන්ට වඩා ඉහළ මට්ටමේ අවදානමක් ඇති කර තිබේ.   එබැවින් මෙම සමාගම්  සේවා සැපයීමේ දී  ඔවුන්ගේ උපකරණ  භාවිතය සඳහා  තවදුරටත් නව ගිවිසුම්වලට  නොඑළඹෙනු ඇති බවත් යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.

යුරෝපා සංගමයේ අභ්‍යන්තර අලවි කොමසාරිස් තිඑර්රි බ්‍රෙටන් එම සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය 27 ට දැනුම් දී  ඇත්තේ  අනාගත පොදු ආරක්ෂාව සලකා බලා    Huawei සහ ZTE  භාවිතය නවත්වන ලෙසය.

තිඑර්රි බ්‍රෙටන් මෙම ආයතන සම්බන්ධව කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ  ආරක්ෂක උල්ලංඝණයන් පිළිබඳ සර්වව්‍යාපී අවදානමක් සහ නිෂ්පාදන තීරණයන්හිදී අවහිරයන්   ඇති විය හැකි බව බවට බරපතල අනතුරු ඇඟවීමක් කරමිනි.

චීනය සමඟ ප්‍රතිපත්තිමය සබඳතා පවත්වා ගන්නා අතරතුරම චීනය කෙරෙහි යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති දැඩි වන  ආකාරය මේ සිදුවීම් හරහා ප්‍රකට වන බව දේශපාලන විචාරකයෝ පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇමරිකාව දිගු කාලයක සිට මෙම සමාගම් අසාධු ලේඛනගත කළ යුතු බවට තර්ක කරමින් සිටී. ඇමරිකාව පෙන්වා දෙන්නේ Huawei සහ ZTE  සමාගම් ජාතික ආරක්ෂාව පදනම් කොටගෙන  අසාධු ලේඛනගත කළ යුතු බවය.

ඒ පදනම මතම මෙම සමාගම්වල නිශ්පාදන භාවිතය තහනම් කළ යුතු  බවද ඇමරිකාව කියයි.  මේ වනවිට  ඔස්ට්‍රේලියාවේ බුද්ධි අංශ හෙළිකරගෙන ඇත්තේ හුවාවේ උපකරණ කට්ටල මගින් සයිබර් අවකාශයේ බලහත්කාර ප්‍රවේශයක් සිදුවන බවය. ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ මේ වනවිට සාක්ෂි එක් කරමින් සිටින බව අන්තර්ජාතික මාධ්‍ය පවසයි. එක් රැස්වන තොරතුරු විශ්ලේෂණයේ දී මෙම රහස් සයිබර් ආක්‍රමණයන්  චීන ඔත්තු සේවා හා ඇති සම්බන්ධය පිළිබඳව ද ඉඟි පලවෙමින් ඇතැයි වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හුරුළු කැලේ කබරයා සෆාරි ජිප් රියක් කුඩු කරයි… විදේශිකයින් දෙදෙනෙක් නූලෙන් ජීවිතය බේරා ගනී!

Next Post

පුරාණ චාරිත්‍රාණුකූලව කතරගම කිරිවෙහෙර සෑ රදුන්ගේ හුණු පිරියම් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.