බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්‍ය ආගමික මධ්‍යස්ථානයකට එරෙහිව දිඹුලාගල බෞද්ධයින් උද්ඝෝෂණයක!

by editor
ජූලි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල පුදබිමේ බමුණාකොටුව බෞද්ධ විහාරයට ආසන්නව අන්‍යාගමික මධ්‍යස්ථානයක් ආරම්භ කර පවත්වාගෙන යෑමට එරෙහිව බෞද්ධ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු බමුණාකොටුව ගම්මානයේ ගම්වාසින් පිරිසක් මාදුරුඔය මනම්පිටිය ප්‍රධාන මාර්ගය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් අවහිර කරමින් අද ( 14 ) විරෝධතාවක නිරත වූහ.

ගම්මානයේ අන්‍යාගමක මධ්‍යස්ථානයක් ඉදිකිරීම අනවශ ගැටුම් ඇති කරන්නක් බවත්,  තම ගම්මානයේ බෞද්ධයන් පමණක් ජීවත් වන නිසා මෙම අන්‍යාගමික මධ්‍යස්ථානය ඉදිකිරීම සමාජ සංස්කෘතික යථාර්ථයට මෙන්ම තරක්යට ද නොගැලපෙන බවත්, එම ඉදිකිරීමේ යටි අරමුණක් ඇතැයි සිතෙන බවත්,  අනුශාසනාවක් සිදුකරමින් බමුණාකොටුව බෞද්ධ විහාරාධිපති බදුල්ලේ රක්ඛිත ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.

මෙම මධ්‍යස්ථානය ඉදිකරන අවස්ථාවේදි ගම්වාසීන්, දායකකාරකාදීන් ලිඛිත වහා වාචිකව විරෝධය පළකර ද ඊට බලධාරීන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

එම ස්ථානයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මනම්පිටිය පොලිස් ස්ථානයෙන් ආරක්‍ෂාවද යොදවා තිබූ අතර, විරෝධතාකරුවන් විරෝධතාවයක් සිදුකරන අතරතුර ස්ථානයට වැඩම කළ දිඹුලාගල උතුරු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකර නාහිමියන් ප්‍රමුඛ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ කිහිපදෙනෙක් ප්‍රාදේශීය ලේකම් හයිරුන් නිශා හමුවීමට තීරණය කලහ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බමුණාකොටුව බෞද්ධ විහාරාධිපති බදුල්ලේ රක්ඛිත ස්වාමීන් වහන්සේ සඳහන් කළේ විහාරස්ථානය අසල ඉදිකරන අන්‍යාගමික මධ්‍යස්ථානය ඉදිකිරීම් කටයුතු නතර කිරීමට ප්‍රාදේශීය ලේකම්වරිය පොරොන්දු වූ බවය. ඒ අනුව විරෝධතාවය අවසන් කිරීමට විරෝධතාකරුවන් තීරණය කරන බවයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම විරෝධතාවය සඳහා දායක කාරකාදීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වු අතර පැය දෙකක පමණ කාලයක විරෝධතාවයක් දක්වා ඔවුන් විසිර ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරියක් ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාගේ පුටුවේ බලෙන් වාඩි වී  පුටුවෙන් ඉවත් වෙන්න බෑ කියලා… රොහල් පොලිසිය සහ ආරක්ෂක අංශ  දැඩි පරිශ්‍රමයක් යොදා ඇයව ඉවත් කරයි!

Next Post

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ්….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.