කීර්ති ප්‍රනාන්දු –
දහස් සංඛ්‍යාත සිසු ජන සහභාගීත්වයකින් යුතු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වනවිට කැලණිය ගුවන් පාලම පසුකරමින් ඇත.
“බට නන්දේ මේ අහපන්…
ජී අයි බට තව ගහපන්…“
“උලත් එකයි – පිලත් එකයි…
යකෝ අපට කොහෙත් එකයි…“
දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල නියෝජයනය කරමින් දැවැන්ත සිසු පිරිසක් මෙමඅවස්ථාවට එක් වී සිටිති. කොළඹට පැමිණෙන සිසු පිරිස හෙට උදේ මහජන අරගලයට එක්වීම සඳහා කොළඹ කඳවුරු බඳති…