බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි ඇතුළු 18ක් ශරීර ඇප මත නිදහස්…

by editor
අගෝස්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සාමකාමී බවට තර්ජනයක් ඇතිවන ලෙසත් කොවිඩ් රෝගී තත්ත්වය වර්ධනය වීමට ඉඩ සැලසෙන අන්දමටත් ගුරු උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ බවට මහනුවර පොලීසිය විසින් කළ කරුණු දැක්වීමට අදාළව අධිකරණය මගින් නිකුත් කළ නොතිසි මත ඊයේ (11) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංග හිමි ඇතුළු 18 දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප මත මුදා හැරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් එම්.එච් ෆරීක්ඩීන් නියම කළේය.

ඔවුන්ට නොවැම්බර් මස 03 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සාමකාමී බවට තර්ජනයක් ඇතිවන ලෙසත් කොවිඩ් ව්‍යාප්තියට හේතුවන ලෙසත් මහනුවර නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පවත්වා මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීම යන චෝදනා යටතේ පොලීසිය අගෝස්තු මස 04 දින බී වාර්තාවක් මගින් මෙම පිරිස සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර තිබිණි.

අධිකරණය මගින් නිකුත් කළ නොතිසි මත මෙදින උලපනේ සුමංගල හිමි හා තවත් භික්ෂූන් වහන්සේ නමක්ද විදුහල්පතිවරු 13 දෙනෙකු හා ගුරුවරු හා දෙමාපිය පිරිසක්ද මෙදින අධිකරණයේ පෙනී සිටියහ.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ගුරු සංගම් නියෝජිතයින් වන ජෝෂප් ස්ටාලිං, මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක්ද මෙදින අධිකරණය පරිශ්‍රවය පැමිණ සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුර ගමන් කෝචිචිවල දැඩි සීමා කතාව බොරුවක්! ඕන කෙනකුට යා හැකියි

Next Post

ගෑස්-කිරිපිටි හිඟ එද්දී එදා විපක්ෂය කළා වගේ තුට්ටු දෙකේ වැඩ සජබය කරන්නේ නෑ – මන්ත්‍රීනි තලතා

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.