බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී නාළිකා 20ක් එයි

by Lanka Sara Editor
ජූලි 11, 2021
in පුවත්
kids TV
Share on FacebookShare on Twitter

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමට සැළැසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ යටතේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා නාලිකා දහතුනක්ද, පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ නාලිකා දෙකක්ද ආරම්භ කෙරේ.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකදීය.

කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ පාසල් දරුවන් එකසිය අසූ පස් දෙනෙකු සඳහා සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවිය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙහිදී “සමෘද්ධි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව උසස්පෙළ දරුවන් සඳහා එක් දරුවකුට මසකට 1500 බැගින් වසර දෙකක කාලයක් සඳහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම සිදුවේ.

මේ යටතේ එම දරුවන් සඳහා මාස 10 ක මූල්‍යධාර වශයෙන් රුපියල් 15,000 බැගින් එකවර ලබා දීම සිදුකෙරිණ .

ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් එකසිය අසූ පස් දෙනෙකු සඳහා රුපියල් විසි හත් ලක්ෂ 75,000 ක මුදලක් බැංකු ගත කොට ලබා දීම සිදුවේ.

එය සංකේතවත් කරමින් ළමුන් හැට දෙනෙකු සඳහා මූල්‍යාධාර සැපයම සිදුකෙරණ.

පවතින ගෝලීය වසංගතය තවත් වසරක දෙකක පමණ කාලයක් පැවතිය හැකි බවද ඒ තුළ ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රටක දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට නොදී රැක ගැනීම රජයක වගකීම බවද හෙතෙම කීය.

අධ්‍යාපනය යනු රටෙහි කොදුනාරටිය බවත් කුමන අභියෝග හමුවේ වුවද එහි වගකීම රජයේ භාර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී අධ්‍යාපන නාලිකා සියල්ල නිවසෙහි ආලින්දයට ගෙනඑන බවත් ඒ තුළ රටෙහි සමස්ත සිසු පරපුරට එක හා සමාන අධ්‍යාපන අවකාශ ලබා දෙන බවත් රඹුක්වැල්ල මහතා කීය.

දුරකථන භාවිතයෙන් දරුවනට සිදුවන සමාජ ප්‍රශ්න මින් මගහරවා ගත හැකි යැයිද මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රටෙහි ජනප්‍රිය ගුරුවරයෙකුගේ ඉගැන්වීම ලැබෙන සිහිනය එක හා සමානව කොළඹ හතේ දරුවාගේ සිට ඈත එපිට දරුවා දක්වා ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෙන්ට් ක්ලෙයාර් සක්‍රීය වෙයි… ජලවිදුලි බලාගාර 04ක විදුලිය ජනනය උපරිම ධාරිතාවෙන්…

Next Post

සියල්ල අස්ථිර ලෝකයේ කැබිනට් ඇමතිකම පමණක් ස්ථිර බව විශ්වාස කරන්නෙ නෑ… බලශක්ති ඇමති..

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.