බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සිට විදුලි බිලත් ඉහළට ! මහා පරිමාණ විදුලි පරිභෝජකයින්ගේ විදුලි බිල මහා පරිමාණයෙන් වැඩි වන හැඩ…

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද සිට විදුලි බිල ඉහළ යනු ඇති බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියට සංශෝධිත විදුලි ගාස්තුව සම්බන්ධව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

වසර නවයක් පුරා පැවති විදුලි මිල ගණන් සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කර  තිබිණි. මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් යම් යෝජනා ඉදිරිපත් කර  කළේය.

විනිමය අර්බුදය, ඉන්ධන තොග සීමිතවීම හා දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙද්දී  විදුලි ඒකකයක නිශ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දෛනිකව ලබන පාඩුව ද ඉහළ යමින් ඇතැයි විදුලිබල මණ්ඩලය මින් පෙර පෙන්වා දී තිබිණි.

එම යෝජනා මත පදනම්ව මෙම කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වැඩි විදුලි පරිභෝජනයක් සහිත ක්ෂේත්‍ර සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය  පසුගිය සතියේ යෝජනා කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙරට  මාසික විදුලි පරිභෝජනය ඒකක 30ට අඩු මෙරට විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 18ක් බවත්  අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය භාවිතා කරන පිරිස්වලට බලනොපාන අයුරින් විදුලි බිල සංශෝධනය කළ යුතු බවත්  විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ඉකුත් සතියේ බීබීසී සේවයට පවසා තිබිණි.

ඔහු කීවේ  පසුගිය කැබිනට් මණ්ඩලය ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විදුලි බිල සංශෝධනය සම්බන්ධව  ජනාධිපතිවරයා දැනුවත් කළ බවය.

එහිදී අඩු ආදායම්ලාභී පවුල්වලට සහ විශේෂයෙන්ම රජයේ රෝහල් වැනි ගොඩනැගිලිවලට මේ අවස්ථාවේ දී  විදුලි බිල සංශෝධනය  නොකළත්, විදුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිතා කරන කර්මාන්ත සහ හෝටල් සඳහා යම් ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව කළයුතු බව ඇමතිවරයා පෙන්වා දී තිබිණි.

වර්තමාන විදුලි බිල සංශෝධනය වුවහොත් මහා පරිමාණ කර්මාන්තවලට, හෝටල්වලට හෝ මහා පරිමාණයෙන් විදුලිය භාවිතා කරන නිවාසවලට විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩිවීමට ඉඩ තිබෙන බව කී අමාත්‍යවරයා මින් පෙර දන්වා තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තව සති දෙකක් ඇතුළෙ හාල් කිලෝව රුපියල් 500ක් වේවි… මෝල් හිමියන් කියන කතාව

Next Post

ඉන්දියාවේ සරණාගත කඳවුරක දී ආහාර වර්ජනය කළ ලාංකික සරණාගතයින් 17ක් රෝහල්ගත කරයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.