අද සවස 6 සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය..
එමෙන්ම අද සවස 6 සිට මඩකලපුව පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් 08ක්, බණ්ඩාරගම අටලුගම ග්‍රම සේවාවසම් 02ක්, මොනරාගම බඩල්කුඹුර ග්‍රාමසේවා වසමක් හුදකලා බවින් නිදහස් වේ.
හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ මෙසේය.