අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 325ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ සියලුම ආසාදිතයන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමාජගත ආශ්රිතයන් බව රජය කියයි.
ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 14893කි.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com