අද දිනට නව කොවිඩ් ආසාදිතයන් 618ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
මිනුවන්ගොඩින් අරඹුණු කොවිඩ් දෙවන රැල්ලේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 32998කි. ඒ මුල් කාර්තුවේ 495ක් සහ දෙවන කාර්තුවේ 123ක් ලෙසිනි. රජය විසින් ඒ පිළිබඳව නිකුත් කර ඇති වාර්තාව පහත දැක්වේ.