අද දවසට කොවිඩ් ආසාදිතයන් 502ක්…

අද දවස තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 502ක් හමුවු බව රජය නිවේදනය කළේය. මේ සියලුම රෝගීන් හමුවූ බව කියන්නේ පෑලියගොඩ මාළු වෙළඳසල ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් බව එම නිවේදනයේ සඳහන් වන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව  දෙවන කොවිඩ් රැල්ලෙ ආසාදිතයන් ගණන අද වනවිට   17938කි.

Exit mobile version