අද තවත් කොවිඩ් ආසාදිතයන් 669ක් වාර්තා වේ… දෙවන රැල්ලේ මුළු ගණන 23674යි..

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 669ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.  ඒ සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බව රජය වැඩි දුරටත් කීවේය.

මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව23674ක් බව රජය තහවුරු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල නිවේදනය පහත දැක්වේ


Exit mobile version